Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Call Of Duty Warzone Free To Play
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Call Of Duty Warzone Free To Play Game Play - Xbox One

[YOUTUBE]ozUe0M7lc08[/YOUTUBE]

ඔන්න කට්ටිය බලන් ඉදපු Call Of Duty Warzone Free To Play බඩු අවා අවා  COD MW BASE ගේම් එක නැත්නම් GB 100 කොල්ලනේ අම්මෝ ඩේටා කිව්වලු  BASE ගේම් එක තියන අයට GB 20ක් වගේ UPDATE එක පුතාලා .

ඊයේ තමා වීඩියෝ එක UPLOAD කරේ ඒ උනාට එළකිරි කොල්ලෝ ටිකට කියන්න වෙලාවක් තිබ්බේ නැ වැඩත් එක්ක .පට්ට කලකින් තමා මේ ගේම් PLAY වීඩියෝ 1ක් අප් කරේ.

Battle Royale කිව්වහම අද කලේ මොන්ටි සොරි යන පොඩ්ඩෙක් උනත් කියාවි මොකක්ද කියල ලොල් එක නිසා එක ගැන විස්තර කරන්න යන් නැ.මේකේ 150 PLAYERS ල ඉන්නවා squad එක්ක සෙට් වෙලා තම ගේම ගහන්න තියන්නේ , තවම squad විතරි තියෙන්නේ ඒ වගේම ඉස්සරහට DUO , SOLO ඒවි කියලා හිතනවා.

මේක තම ෆුල් MAP එක IMAGE eka ....

දැනට MODE 2ක් ඇවිත් තියනවා Battle Royale ඇන්ඩ් PLUNDER MODE 1ක් තියනවා එකේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරන් එන්න හිතනවා .

මේක Battle Royale mode එකේ DEAD උනහම අපිව වෙනම සිර කදවුරකට දානවා එතනින් අපිට 1V1 සෙට් වෙනවා එතන අපි WIN කරොත් අපිට අයේ අපේ TEAM MATE ලා ඉන්න තැනට SPAWAN වෙන්න පුළුවන්.

මේක CROSS වැඩ නිසා ඕනි කෙනක් එක්ක සෙල්ලම් කරන්න හැකියාව අපිට තියනවා , එහෙනම් කොල්ලනේ මං ගියා වීඩියෝ එක හොද නම් සබ් 1ක් ගහන්න අමතක කරන්න එපා.ජය !!!

[QUOTE="Sadeepa Arosha, post: 25211040, member: 234490"] [CENTER][SIZE="5"][COLOR="Red"]Call Of Duty Warzone Free To Play Game Play - Xbox One[/COLOR][/SIZE] [YOUTUBE]ozUe0M7lc08[/YOUTUBE] [SIZE="5"]ඔන්න කට්ටිය බලන් ඉදපු Call Of Duty Warzone Free To Play බඩු අවා අවා :D COD MW BASE ගේම් එක නැත්නම් GB 100 කොල්ලනේ අම්මෝ ඩේටා කිව්වලු :P BASE ගේම් එක තියන අයට GB 20ක් වගේ UPDATE එක පුතාලා :P. ඊයේ තමා වීඩියෝ එක UPLOAD කරේ ඒ උනාට එළකිරි කොල්ලෝ ටිකට කියන්න වෙලාවක් තිබ්බේ නැ වැඩත් එක්ක :D.පට්ට කලකින් තමා මේ ගේම් PLAY වීඩියෝ 1ක් අප් කරේ. Battle Royale කිව්වහම අද කලේ මොන්ටි සොරි යන පොඩ්ඩෙක් උනත් කියාවි මොකක්ද කියල ලොල් එක නිසා එක ගැන විස්තර කරන්න යන් නැ.මේකේ 150 PLAYERS ල ඉන්නවා squad එක්ක සෙට් වෙලා තම ගේම ගහන්න තියන්නේ , තවම squad විතරි තියෙන්නේ ඒ වගේම ඉස්සරහට DUO , SOLO ඒවි කියලා හිතනවා. මේක තම ෆුල් MAP එක IMAGE eka .... [IMG]https://www.phoneswiki.com/wp-content/uploads/2020/03/Verdansk-Map.webp[/IMG] දැනට MODE 2ක් ඇවිත් තියනවා Battle Royale ඇන්ඩ් PLUNDER MODE 1ක් තියනවා එකේ වීඩියෝ එකකුත් ඉස්සරහට අරන් එන්න හිතනවා . මේක Battle Royale mode එකේ DEAD උනහම අපිව වෙනම සිර කදවුරකට දානවා එතනින් අපිට 1V1 සෙට් වෙනවා එතන අපි WIN කරොත් අපිට අයේ අපේ TEAM MATE ලා ඉන්න තැනට SPAWAN වෙන්න පුළුවන්. මේක CROSS වැඩ නිසා ඕනි කෙනක් එක්ක සෙල්ලම් කරන්න හැකියාව අපිට තියනවා , එහෙනම් කොල්ලනේ මං ගියා වීඩියෝ එක හොද නම් සබ් 1ක් ගහන්න අමතක කරන්න එපා.ජය !!![/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom