Call Of Duty

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මටත් ඕක උනා. එක පාරක් save files පිටින් දාන්න ගිහින්. තව පාරක් ගේම් එකේ ෆෝල්ඩර් එක වෙනස් කරන්න ගිහින්. ගේම් එක අයින් කරලා ආයේ දාපන්. නැත්නං වෙන dvd එකක් ගනින්.
     
    Last edited:

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    මටත් ඕක වුනා.. මන් ගැහුවේ SKIDROW ගේ රිප් එක (Call of Duty Black Ops-SKIDROW_ ... ඊට පස්සේ එකේ Updates වගයක් ආවා.. ඒවා දැම්මට පස්සේ ඒ සීන් එක හරි ගියා..උබත් update කරගනින් ...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව් Update කරපන්. Skidrow release කරනවා Update 1,2,3,4,5 වගේ updates
    http://thepiratebay.se/torrent/6146391

    මේ තියෙන්නේ අළුත්ම update එක මේක අරගෙන Install කරන්න හරියයි ඔය ලෙඩේ සමහරවිට.
     

    Ku Klux Klan

    Junior member
  • Apr 12, 2007
    131
    4
    18
    This problem can be solved by this..

    Open the game & go to "Campaign" mode..
    Then select the "Mission Select" option..
    Without selecting any mission just press the "Esc" key twice..
    U will be taken back to the Main menu..
    After that just select the "Campaign" again..

    Bingo..
    U'll notice a new option as "Resume Game"
    Select it and continue from where u stopped..

    Hope my reply was useful..
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    This problem can be solved by this..

    Open the game & go to "Campaign" mode..
    Then select the "Mission Select" option..
    Without selecting any mission just press the "Esc" key twice..
    U will be taken back to the Main menu..
    After that just select the "Campaign" again..

    Bingo..
    U'll notice a new option as "Resume Game"
    Select it and continue from where u stopped..

    Hope my reply was useful..

    adoooooooooooooooo niyamai..kohomada umba oka hoya gatte?