Call Record App (Help!)

eksudda

Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    ඒ ග්ලෝබල් රොම් එකේ... EU, Indian ඇහෙන්නෙ නෑ..

    Global rom එකේ තියෙන්නෙ Google Dialer
    අනික් ඒවයෙ තියෙන්නෙ MI Dialer.
    මාගේ පරණ note 7 එකේනම් අනිත් පැත්තට ඇහෙන්නේ නෑ. Note 12 එකේනම් අනිත්පැත්තට ඇහෙනවා....
    Dialer එක මරුකරගන්ට බැරිද බං...
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මාගේ පරණ note 7 එකේනම් අනිත් පැත්තට ඇහෙන්නේ නෑ. Note 12 එකේනම් අනිත්පැත්තට ඇහෙනවා....
    Dialer එක මරුකරගන්ට බැරිද බං...
    Indonedia ROM ekata switch karanna ona.. Mi dialer enne eke
     
    • Like
    Reactions: eksudda