call & sms fees incresed by යහපාලනය..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    අද මැයි 2 .. තොපි නිදිද තාම..?? නගිටපිය හැම එකාම..:shocked::shocked:

    බලාපිය තොපේ 4න් එක...:growl::growl:

    යහපාලන කැරියෝ අර tax හුත්ත වැඩි කරලා..:no::no:

    MSG
    M2M 0.30
    M2O 0.38

    CALL
    M2M 1.50
    M2O 3.00


    එතකොට ඔය couple වෙච්ච එවුන්..:eek::eek:

    බලාපිය තොපි use කරන network එකේ sms pack prizes:confused::confused:

    (එතකොට ඔය හැම network එකකටම එකම ගානක් කැපෙන එවුන් දාපන් බලන්න උබලට කැපෙන ගාන අනිත් එවුන්ටත් දැනගන්න)

    attachment.php


    P.S.-: අඩෝ දැන් ඇදට වෙලා මේ මගුල ගැන කල්පනා කර කර ඉන්නකොට මීටර් උනේ..:confused:
    අපි කව්රුත් දන්නවනේ බන් 1.50න් 1 කොම්පැනියට ඉතිරි .50 තමා බදු කියලා.. එතකොට ගාන හදලා බලපන්කො 50%ක් taxනෙ බන්:sorry::sorry:

    (.50/1)*100

    එතකොට අපි 100ක් දාලා කතා කරන්න ඕනේ බාගෙකද (rs.50)කද බෝල..:nerd::nerd::nerd::nerd:

    (ඉස්සුවේ මමම උදේ දාපු ත්‍රෙඩ් එකෙන්මයි)
    http://www.elakiri.com/forum/showthread.php?t=1739217

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රුපියල් 100.00ක් දැම්මම කතාකරන්න පුලුවන් වෙන්නෙ රුපියල් 46.00 ක. අපමණ අගයක් වැඩිවෙලා...
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    internet-projet eka kooooooooooooo??????
    tv-channelඩිජිටල් කරනව කිව්ව koooooooooooooooo??

    tawa godak dawal kiyanna tiyanawa....ati nada

    obata satutuda dan:confused::confused::confused::confused:

    hama dasapalana paksayama ekaiiiiiiiiiii ban........