ස්මාට් ෆෝන් වල කෝල් වේටින් පෙන්නන්නේ නැත්තේ ඇයි?
මම කියන්නේ අපි අපේ ස්මාට් ෆෝන් එකෙන් තව ෆෝන් එකකට කෝල් එකක් ගන්නවා..
එතකොට ඒ ෆෝන් එක තව කෝල් එකක ඉන්නේ..
ඒත් අපිට නිකම්ම රිංග්ස් යනවා විතරයි..
කෝල් වේටින් කියලා අපේ ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ..
ඒත් නිකම් පොඩි නොකියා ෆෝන් වලත් ඩිස්ප්ලේ වෙනවා..
මොකද්ද මේ සීන් එක..
ෆික්ස් කරන්න විදියක් තියෙනවද?
මගේ ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙන්නේ..

මගේ නැහැනේ බං