හික්ස්
හරි හෝ වැරදි මේවාගෙන් ගුගල්ලට ගේමක් දෙන්න බෑ පුතා
ගුගල් කියන්නේ දැන් ආගමක් වෙලා. තවදුරටත් සර්විස් එකක් නෙමේ. අධිරාජ්‍යයක්. නිකමට කියපන් සර්විස් එක නවත්තනවා කියලා. චීනේ විතරක් පණ ගහලා ඉඳි. එහෙමත් නෑ. උන්ගේ වැඩියක්ම දේවල් තියෙන්නේ පිටරට වලනේ. උනුත් වැටෙනවා. දැන් ගුගල් දෙයියෙක් සාධු සාධු සාාාධු
මේවා නිකන් යෝධයෙක්ව නියපොතුවත් නෑති පොඩි බබෙක් ඇඟිලි වලින් කොනිත්තන්න හදනවා වගේ වැඩ
කැත සීන් එක කියන්නේ ඒක පබ්ලිෂ් කරලා තියෙන්නෙත් ගුගල් සර්විස් එකක. යුටියුබ්