Calyx OS - The next big Android Competitor

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හික්ස්
    හරි හෝ වැරදි මේවාගෙන් ගුගල්ලට ගේමක් දෙන්න බෑ පුතා

    ගුගල් කියන්නේ දැන් ආගමක් වෙලා. තවදුරටත් සර්විස් එකක් නෙමේ. අධිරාජ්‍යයක්. නිකමට කියපන් සර්විස් එක නවත්තනවා කියලා. චීනේ විතරක් පණ ගහලා ඉඳි. එහෙමත් නෑ. උන්ගේ වැඩියක්ම දේවල් තියෙන්නේ පිටරට වලනේ. උනුත් වැටෙනවා. දැන් ගුගල් දෙයියෙක් සාධු සාධු සාාාධු

    මේවා නිකන් යෝධයෙක්ව නියපොතුවත් නෑති පොඩි බබෙක් ඇඟිලි වලින් කොනිත්තන්න හදනවා වගේ වැඩ
    කැත සීන් එක කියන්නේ ඒක පබ්ලිෂ් කරලා තියෙන්නෙත් ගුගල් සර්විස් එකක. යුටියුබ්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,310
    45,305
    113
    හික්ස්
    හරි හෝ වැරදි මේවාගෙන් ගුගල්ලට ගේමක් දෙන්න බෑ පුතා

    ගුගල් කියන්නේ දැන් ආගමක් වෙලා. තවදුරටත් සර්විස් එකක් නෙමේ. අධිරාජ්‍යයක්. නිකමට කියපන් සර්විස් එක නවත්තනවා කියලා. චීනේ විතරක් පණ ගහලා ඉඳි. එහෙමත් නෑ. උන්ගේ වැඩියක්ම දේවල් තියෙන්නේ පිටරට වලනේ. උනුත් වැටෙනවා. දැන් ගුගල් දෙයියෙක් සාධු සාධු සාාාධු

    මේවා නිකන් යෝධයෙක්ව නියපොතුවත් නෑති පොඩි බබෙක් ඇඟිලි වලින් කොනිත්තන්න හදනවා වගේ වැඩ
    කැත සීන් එක කියන්නේ ඒක පබ්ලිෂ් කරලා තියෙන්නෙත් ගුගල් සර්විස් එකක. යුටියුබ්
    අයියෝ වීඩියෝ ඵක බලපං බං..😁

    මේ දැන්ම google calendar (;-)) එකේ reminder එකක් දාල තියාගනින් 2026 අගොස්තු 1 වෙනිදට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාල.
    මේවයෙන් google, apple වලට දැනෙන දෙයක්වත් කරන්න බෑ.
    ගූගල් ලට මේකෙන් වහ කන්න වෙනව කියල අදහස් කරේ වෙන දෙයක් කියලා වීඩියෝ ඵක බලපු අය දන්නවා..😁
    ------ Post added on Aug 2, 2021 at 7:25 AM
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ගූගල් ලට මේකෙන් වහ කන්න වෙනව කියල අදහස් කරේ වෙන දෙයක් කියලා වීඩියෝ ඵක බලපු අය දන්නවා..😁
    Mokak da adahas kale?