Cam Show ආයෙ අල්ලලා... ඔන්න මේ පාර පන්නිපිටියෙන්

kiripanus

Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

    විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 මුදලක්සේම පැයකට 8000 ක මුදලක් මෙන්ම ඇය ගේමුහුන සමග සමග නිරුවත පෙන්වීම සඳහා එම මුදල මෙන් දෙගුණයක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    එම කාන්තාව ගේ නිරුවතේ පහස අන්තර්ජාලය ඔස්සේ විද ඇති බහුතරයක් දෙනා අතර පාසල් සිසුන් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර එය ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර මව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.
    do they have vacancies? i can contribute for free
    just little pro-bono for a healthy respectable society
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    දේවාලයක් ද? කන්නලව් කලාම මුදල් එකවුන්ට් එකට වැටේන සිස්ටම් එකක් ද? :unsure: හැම කිම්බම සින්හලෙන් ලිව්වම තේරෙන ලබ්බක් වත් තේරෙනෙන නෑ අපේ හාමුදුරුවනේ 🥴
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    do they have vacancies? i can contribute for free
    just little pro-bono for a healthy respectable society
    පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයටද? :p

    මට හිතෙන්නේ මේ ටිකේ එක පාරටම මුන් ෆෝම් වෙලා තියෙන්නේ අර පනත නිසාද කොහෙද
    රටට ලෝකෙට පෙන්නන්නත් එපැයි නියාමනයක් නැති නිසා හරි කරදරයි කියලා

    දේවාලයක් ද? කන්නලව් කලාම මුදල් එකවුන්ට් එකට වැටේන සිස්ටම් එකක් ද? :unsure: හැම කිම්බම සින්හලෙන් ලිව්වම තේරෙන ලබ්බක් වත් තේරෙනෙන නෑ අපේ හාමුදුරුවනේ 🥴
    ලංකාදීප නිව්ස් එකේ තමා ඔහොම තිබ්බේ. මං වෙනම සර්ච් කලා මොකක්ද ඔය මුදල් ඒකකය කියලා බලන්න
    ------ Post added on Oct 4, 2023 at 10:57 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයටද? :p

    මට හිතෙන්නේ මේ ටිකේ එක පාරටම මුන් ෆෝම් වෙලා තියෙන්නේ අර පනත නිසාද කොහෙද
    රටට ලෝකෙට පෙන්නන්නත් එපැයි නියාමනයක් නැති නිසා හරි කරදරයි කියලා

    ලංකාදීප නිව්ස් එකේ තමා ඔහොම තිබ්බේ. මං වෙනම සර්ච් කලා මොකක්ද ඔය මුදල් ඒකකය කියලා බලන්න
    ------ Post added on Oct 4, 2023 at 10:57 PM
    පොලොස් චීත්ත අංශය. කේලම් අංශය, සංස්කෘතික අංශය :lol:
     
    • Haha
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මම අර ත්‍රෙඩ් එකේ මේක දැම්ම විතරයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොලිසියෙ ඉන්න ගෑණු ටිකට මේවා උගන්නල ගත්ත නම් රටට ඩොලර් ටිකක් හොයන්න තිබුන
    පොලිසියේ තාර බැරල් වගේ තැරි ගැහුන කලු ජරාව බලනවට වඩා හොඳයි මිනිහෙක් දිහා බලන එක 💩🤮
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    දේවාලයක් ද? කන්නලව් කලාම මුදල් එකවුන්ට් එකට වැටේන සිස්ටම් එකක් ද? :unsure: හැම කිම්බම සින්හලෙන් ලිව්වම තේරෙන ලබ්බක් වත් තේරෙනෙන නෑ අපේ හාමුදුරුවනේ 🥴
    mun cam show karala hari hambu karanwa
    oya dewal kapuwo karanne hena hora weda
    okun thama drug deal eke inne hidden characters

    okunwa allala ahuwata kiyanne minissu dunna salli kiyala
    na eth etthatama wenne wena deyak
     
    • Like
    Reactions: Cypress and zid2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ක්‍රිප්ටො වලට නේද මේ ගුප්ත් ගුප්ත ගාන්නේ මුන් ?
    crypt = ගුප්ත
    cryptocurrency = ගුප්ත ව්‍යවහාරික මුදල්

    ගොන් හරක් බන් ඉන්නෙ. එක්කො විද්‍යුත් හුවමාරු මුදල් කියපන්.