Camel milk powder

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Joke සීන් නෙමේ.මට පොඩි වැඩකට ඔටු කිරි පිටි ඕනෙ වෙලා තියෙනව්. ලංකාවෙ ගන්න තැනක් තියෙනවනම් කියපන්කො
    (පොඩි වැඩේ lactose tolerance case එකක් හින්දා)
     
    • Like
    Reactions: D_Mad

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    උබ ඔටු කිරි බීලා උඩ පනින්න නේද හදන්නේ ? :P

    > https://www.desertcart.lk/products/49239893-camel-milk-powder-200-g

    >https://www.myoffers.lk/post/classified/High-Quality-Camel-Dried-Powder-Milk-0000014720

    >http://www.macmart.lk/?fbclid=IwAR0JumLwoWoCjEEpyYaYFqZBgTaQYFmwNMRc1iSf566OkdwHm6ZOaDWTdcY

    >https://www.daraz.lk/snacks/halawa/

    23331145_1668904879833160_7706974832638530563_o.jpg
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    මට නෙමේ අපේ තාත්තට බං .මෑන්ට එල කිරි සුවදටත් අවුල් යනව💩💩
    Oh... Why don't you write the facts properly. I thought for a small kid. ;)
    Have you ever tried Ensure? Ensure contains 500 mg of lactose per serving. Compared to a glass of milk, which has 10000-12000 mg of lactose per serving, the amount of lactose in Ensure is insignificant. Therefore, Ensure is suitable for most people with lactose intolerance.
    It's a bit expensive though.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Oh... Why don't you write the facts properly. I thought for a small kid. ;)
    Have you ever tried Ensure? Ensure contains 500 mg of lactose per serving. Compared to a glass of milk, which has 10000-12000 mg of lactose per serving, the amount of lactose in Ensure is insignificant. Therefore, Ensure is suitable for most people with lactose intolerance.
    It's a bit expensive though.
    තාත්ත middle east ඉද්දි ඩේලි ගහල තියෙන්නෙ camel ඒකම ඕනලු
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Joke සීන් නෙමේ.මට පොඩි වැඩකට ඔටු කිරි පිටි ඕනෙ වෙලා තියෙනව්. ලංකාවෙ ගන්න තැනක් තියෙනවනම් කියපන්කො
    (පොඩි වැඩේ lactose tolerance case එකක් හින්දා)

    ඔ‍ටුවෝ දෙන්නේක් අරන් හදා ගනින්කෝ බන් හැමදාම කිරි බොන්න.. :lol:
     
    • Haha
    Reactions: Voldemort Bro