https://www.camerapoint.lk/ මෙතන repair service එක කොහොම ද... Cameralk නම් වැඩක් නෑ වගේ
Sri_Sampath Well-known member Jan 26, 2010 14,732 12,754 113 Dec 17, 2025 #1 https://www.camerapoint.lk/ මෙතන repair service එක කොහොම ද... Cameralk නම් වැඩක් නෑ වගේ Reactions: AnuradhaRa
M mr.bauwwa Well-known member May 15, 2017 1,847 1,279 113 Dec 17, 2025 #2 cameralk - munge repair nam mandan ne, mun langa camearth nehe Reactions: AnuradhaRa
Janatha Jhon Well-known member Nov 24, 2023 10,568 14,442 113 Dec 17, 2025 #3 ඕක ගොඩක් හොදයි. මුස්ලිම් අපේ අය කරන්නේ
ZIX Well-known member Mar 22, 2024 1,442 3,639 113 Panadura Dec 17, 2025 #4 mun wadak na nugegoda supermarket eke uda thattuwe wayasaka uncle kenek innwa. u nm hodai. gananuth reasonable
mun wadak na nugegoda supermarket eke uda thattuwe wayasaka uncle kenek innwa. u nm hodai. gananuth reasonable
Heshan Daminda Well-known member Mar 13, 2009 46,072 1 100,740 113 34 Kalutara Dec 17, 2025 #5 කළුතර අනුරගෙන් ඇහුවේ නැද්ද? හද්ද ඩොටේ ඉඳලත් එන්නේ සිංහලු කැමරා උස්සගෙන හදාගන්න.. https://www.google.com/maps/place/A...=EgoyMDI1MTIwOS4wIKXMDSoKLDEwMDc5MjA3MUgBUAM=
කළුතර අනුරගෙන් ඇහුවේ නැද්ද? හද්ද ඩොටේ ඉඳලත් එන්නේ සිංහලු කැමරා උස්සගෙන හදාගන්න.. https://www.google.com/maps/place/A...=EgoyMDI1MTIwOS4wIKXMDSoKLDEwMDc5MjA3MUgBUAM=
Sri_Sampath Well-known member Jan 26, 2010 14,732 12,754 113 Dec 17, 2025 #6 ZIX said: mun wadak na nugegoda supermarket eke uda thattuwe wayasaka uncle kenek innwa. u nm hodai. gananuth reasonable Click to expand... මිනිහට එක පාරක් දීලා මාස තුනෙන් ආයිත් කෙල උනා Janatha Jhon said: ඕක ගොඩක් හොදයි. මුස්ලිම් අපේ අය කරන්නේ Click to expand... සිංහල එකෙක් ගේ යකො .. කවුරු උනත් කමක් නෑ වැඩේ හරියට කරනවා නම්... BTW - මුස්ලිම් උන් ඉන්නවද photography field එකේ ------ Post added on Dec 17, 2025 at 12:57 PM
ZIX said: mun wadak na nugegoda supermarket eke uda thattuwe wayasaka uncle kenek innwa. u nm hodai. gananuth reasonable Click to expand... මිනිහට එක පාරක් දීලා මාස තුනෙන් ආයිත් කෙල උනා Janatha Jhon said: ඕක ගොඩක් හොදයි. මුස්ලිම් අපේ අය කරන්නේ Click to expand... සිංහල එකෙක් ගේ යකො .. කවුරු උනත් කමක් නෑ වැඩේ හරියට කරනවා නම්... BTW - මුස්ලිම් උන් ඉන්නවද photography field එකේ ------ Post added on Dec 17, 2025 at 12:57 PM
S S.GUNE Well-known member Feb 21, 2019 3,765 5,731 113 Dec 17, 2025 #7 Phototecnia බලපන්. උන්ගේ සර්විස් නමි හොඳයි.