maath ganna oni...uba mokadda ganna hadanne?mokenda?
ebay 1ken damme. tax thama prashne. kiyak gahaida danne ne
canon 1100d 1k
Tex gahai 2500-3000k withara...ehemai mata aranchiya awesa$ 400 + shipping okkoma $ 450 withara giya
මම හිතන විදිහට ඔය Rebel T3 කියන මොඩල් එක. 12mp. ඕකට standard එන්නෙ 18-55 lens එක. ඒත් මේ FB page එකට ගිහින් බලන්න. complete set එකක් තියනව 75 කට
https://www.facebook.com/groups/photographyequipments/