Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Camera help need!! DSLR or Mirrorless??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට කැමරාවක් ගන්න ඕන. Time lapse වීඩියෝ හදන්න තමයි ඕන.

time lapse වලදී වීඩියෝ එකක් රෙකොර්ඩ් වෙන්නේ නෑ. ඉන්ටර්වල් එකක් සෙට් කරලා ඔටෝ ෆොටෝස් වදින්න තමයි කරන්නේ.

ඒ කියන්නේ ඇටයක් පැල වෙලා දළු දාලා ගහක් වැවෙන එකක් ගන්න ඕන කියමු. එතකොට ඒකට මාසයක් වගේ යනවා. අපි ඉන්ටර්වල් එකක් සෙට් කරනවා හැම විනාඩි 10කට සැරයක් ෆොටෝ එකක් වදින්න. එහෙම මුලු මාසෙම විනාඩි 10න් 10ට ඉබේම ෆොටෝ එක ගානේ වදින්න මාසයක් කැමරා එක සෙට් කරලා තියන්න ඕනේ.

මාසෙකට විනාඩි 43200ක් තියෙනවා විනාඩි 10 කට සැරයක් ෆොටෝ එක ගානේ ගත්තම මාසෙට ෆොටෝ 4320ක් එනවා. ඒ ෆොටෝ ටික එක දිගට ප්ලේ කරලා තමා time lapse වීඩියෝ එක හදන්නේ.

[MEDIA=youtube]w77zPAtVTuI[/MEDIA]

ඉතින් මට මේ වැඩේට හොඳ කැමරා එකක් ගන්න ඕන.

DSLR වල shutter count එකක් තියෙනවා නේද? එතකොට මෙහෙම මාසයක් තිස්සේ ෆොටෝ 4000ක් විතර එක දිගට වදින වීඩියෝ 10ක් විතර කරාම shutter count එක ඉවර වෙලා කැමරාවෙන් වැඩක් නැති වෙනවා නේද? මං ඒ නිසා බැලුවේ mirrorless කැමරාවක් ගන්න කියලා. mirrorless වල ඔය කියන shutter count ප්‍රශ්නයක් නැද්ද?

දන්න කෙනෙක් මේ වගේ වැඩකට සුදුසු මොන කැමරා එකක්ද DSLR සහ Mirrorless වල වාසි අවාසි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

GoPro එකක් ගන්න කියන්න එපා. මොකද උඩ කියපු උදාහරණෙ වගේ object එකක් ෆෝකස් කරලා වීඩියෝ ගන්න අමාරුයි ඒකෙන්. GoPro එකක් හොඳයි wide view එකක time lapse එකක් ගන්න (වලාකුළු, ඉර පායන එක) වගේ.

මගේ බජට් එක උපරිම රු.200,000 වගේ තමා. මේ ගානට ගන්න පුළුවන් හොඳ කැමරාවක් සහ ලෙන්ස් එකක් කියාගෙනත් යන්න. 4K වීඩියෝ හදන්න පුළුවන් ෆොටෝ ගන්න එකක් නම් තවත් වටිනවා.

[QUOTE="Hinna, post: 25763470, member: 567221"] [SIZE=5]මචන්ලා මට කැමරාවක් ගන්න ඕන. Time lapse වීඩියෝ හදන්න තමයි ඕන. time lapse වලදී වීඩියෝ එකක් රෙකොර්ඩ් වෙන්නේ නෑ. ඉන්ටර්වල් එකක් සෙට් කරලා ඔටෝ ෆොටෝස් වදින්න තමයි කරන්නේ. ඒ කියන්නේ ඇටයක් පැල වෙලා දළු දාලා ගහක් වැවෙන එකක් ගන්න ඕන කියමු. එතකොට ඒකට මාසයක් වගේ යනවා. අපි ඉන්ටර්වල් එකක් සෙට් කරනවා හැම විනාඩි 10කට සැරයක් ෆොටෝ එකක් වදින්න. එහෙම මුලු මාසෙම විනාඩි 10න් 10ට ඉබේම ෆොටෝ එක ගානේ වදින්න මාසයක් කැමරා එක සෙට් කරලා තියන්න ඕනේ. මාසෙකට විනාඩි 43200ක් තියෙනවා විනාඩි 10 කට සැරයක් ෆොටෝ එක ගානේ ගත්තම මාසෙට ෆොටෝ 4320ක් එනවා. ඒ ෆොටෝ ටික එක දිගට ප්ලේ කරලා තමා time lapse වීඩියෝ එක හදන්නේ.[/SIZE] [CENTER][SIZE=5][MEDIA=youtube]w77zPAtVTuI[/MEDIA][/SIZE][/CENTER] [SIZE=5] ඉතින් මට මේ වැඩේට හොඳ කැමරා එකක් ගන්න ඕන. DSLR වල shutter count එකක් තියෙනවා නේද? එතකොට මෙහෙම මාසයක් තිස්සේ ෆොටෝ 4000ක් විතර එක දිගට වදින වීඩියෝ 10ක් විතර කරාම shutter count එක ඉවර වෙලා කැමරාවෙන් වැඩක් නැති වෙනවා නේද? මං ඒ නිසා බැලුවේ mirrorless කැමරාවක් ගන්න කියලා. mirrorless වල ඔය කියන shutter count ප්‍රශ්නයක් නැද්ද? දන්න කෙනෙක් මේ වගේ වැඩකට සුදුසු මොන කැමරා එකක්ද DSLR සහ Mirrorless වල වාසි අවාසි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? GoPro එකක් ගන්න කියන්න එපා. මොකද උඩ කියපු උදාහරණෙ වගේ object එකක් ෆෝකස් කරලා වීඩියෝ ගන්න අමාරුයි ඒකෙන්. GoPro එකක් හොඳයි wide view එකක time lapse එකක් ගන්න (වලාකුළු, ඉර පායන එක) වගේ. මගේ බජට් එක උපරිම රු.200,000 වගේ තමා. මේ ගානට ගන්න පුළුවන් හොඳ කැමරාවක් සහ ලෙන්ස් එකක් කියාගෙනත් යන්න. 4K වීඩියෝ හදන්න පුළුවන් ෆොටෝ ගන්න එකක් නම් තවත් වටිනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom