මචන්ලා මට කැමරාවක් ගන්න ඕන. Time lapse වීඩියෝ හදන්න තමයි ඕන.
time lapse වලදී වීඩියෝ එකක් රෙකොර්ඩ් වෙන්නේ නෑ. ඉන්ටර්වල් එකක් සෙට් කරලා ඔටෝ ෆොටෝස් වදින්න තමයි කරන්නේ.
ඒ කියන්නේ ඇටයක් පැල වෙලා දළු දාලා ගහක් වැවෙන එකක් ගන්න ඕන කියමු. එතකොට ඒකට මාසයක් වගේ යනවා. අපි ඉන්ටර්වල් එකක් සෙට් කරනවා හැම විනාඩි 10කට සැරයක් ෆොටෝ එකක් වදින්න. එහෙම මුලු මාසෙම විනාඩි 10න් 10ට ඉබේම ෆොටෝ එක ගානේ වදින්න මාසයක් කැමරා එක සෙට් කරලා තියන්න ඕනේ.
මාසෙකට විනාඩි 43200ක් තියෙනවා විනාඩි 10 කට සැරයක් ෆොටෝ එක ගානේ ගත්තම මාසෙට ෆොටෝ 4320ක් එනවා. ඒ ෆොටෝ ටික එක දිගට ප්ලේ කරලා තමා time lapse වීඩියෝ එක හදන්නේ.
ඉතින් මට මේ වැඩේට හොඳ කැමරා එකක් ගන්න ඕන.
DSLR වල shutter count එකක් තියෙනවා නේද? එතකොට මෙහෙම මාසයක් තිස්සේ ෆොටෝ 4000ක් විතර එක දිගට වදින වීඩියෝ 10ක් විතර කරාම shutter count එක ඉවර වෙලා කැමරාවෙන් වැඩක් නැති වෙනවා නේද? මං ඒ නිසා බැලුවේ mirrorless කැමරාවක් ගන්න කියලා. mirrorless වල ඔය කියන shutter count ප්‍රශ්නයක් නැද්ද?
දන්න කෙනෙක් මේ වගේ වැඩකට සුදුසු මොන කැමරා එකක්ද DSLR සහ Mirrorless වල වාසි අවාසි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
GoPro එකක් ගන්න කියන්න එපා. මොකද උඩ කියපු උදාහරණෙ වගේ object එකක් ෆෝකස් කරලා වීඩියෝ ගන්න අමාරුයි ඒකෙන්. GoPro එකක් හොඳයි wide view එකක time lapse එකක් ගන්න (වලාකුළු, ඉර පායන එක) වගේ.
මගේ බජට් එක උපරිම රු.200,000 වගේ තමා. මේ ගානට ගන්න පුළුවන් හොඳ කැමරාවක් සහ ලෙන්ස් එකක් කියාගෙනත් යන්න. 4K වීඩියෝ හදන්න පුළුවන් ෆොටෝ ගන්න එකක් නම් තවත් වටිනවා.

eka enne mechanical mirror ekak up down weemakin. (mobile phones wala e wenuwata fake saddayak enne)