********Camera Help**********

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    Fujifilm Finepix s9400w

    -FUJINON 50x Optical Zoom (24 - 1200mm)* & Super Macro
    -16 million pixels CMOS sensor
    -New Full HD Movie (1080i / 60 fps) with 5-Axis Image Stabilization
    -Wireless transfer (Only for FinePix S9400W)
    -New Advanced Filter applicable to movies and photos


    fujifilm_finepix_s9400w-423x400.jpg


    Camera Error :-"Turn the camera off. Remove lens cap or obstruction and turn the camera on"

    මම මේ කැම් එක ගත්තා.ෆොටොස් ගැහුවා.හැබැයි අද කැම් එක ඔන් කරද්දි මේ error එක ආවා.ලෙන්ස් කැප් එකත් ගලවල තියෙන්නෙ.ලෙන්ස් එක අවහිර වෙන කිසිම දෙයක් නැහැ ලෙන්ස් එක ඉස්සරහ.මොනවත්ම පෙන්නෙ නැ black screen එක තියෙන්නෙ.මම නෙට් එක search කරල බැලුව.ලෙන්ස් එක හරියට position වෙලා නැ කියල තමා ගොඩක් අය කියල තියෙන්නෙ.උබලගෙත් කැම් වල මෙ error එක අවිල්ල තියෙනවද?කොහොමද හදා ගත්තෙ?තාම කැම් ගැන වැඩිය දන්නෙ නැ.ටික දවසක් කැම් එක අරගෙන.දන්නවා නම් මේ අවුල මොකක්ද කියලා කියපල්ලකො.warranty නම් තියෙනවා. :yes:
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    battry tika galola dala baluwada ?

    camera eka zoom in karahama eliyata ena tika kohe hari wadunda nethan camerawa abarunda lenses ekata eliyata enna beriwa hira unaham ohoma enne
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    battry tika galola dala baluwada ?

    camera eka zoom in karahama eliyata ena tika kohe hari wadunda nethan camerawa abarunda lenses ekata eliyata enna beriwa hira unaham ohoma enne

    ow ban battry galawala baluwa mama hari giye na ban.Wadune nam na ban kohewath.lens eka hira wela wage tiyenne.MM ganak poddak aliyata avilla tiyenawa bn.:(:(
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Lense eka stuck wela atte.. Gaththa shop 1ta deela hadaganna.oya monawath karanna yanna epa