Samsung Galaxy Camera Help

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මචංල මං ගාව තියනව galaxy camera EK GC 100 model එක, අරන් නම් දැන් අවුරුදු හතරකට වැඩී.. දැන් ඉර එලිය වැටෙන photo එකක් ගත්තාම over exposure වෙනව... නෝමල් ලයිට් එකේ එලියට එහෙම වෙන්නෙ නෑ ලොකුවටම, මේ ඇයි? Sensor එකේ අවුලක්ද? දවල් කාලෙදි එලියෙදි ගන්න photos ඔක්කොම මෙහෙමයි.. මේක samsung service center එකකින් හදන්න පුලුවන්ද? කොලඹ කොහෙද එහෙම එකක් තියෙන්නෙ ? තව කැම් එකේ පිසිකල් කැප්චර් බට්න් එකේ උඩ කැප් එක ගැලවුනා.. ඒකත් රෙපෙයා කරගන්න ඕනෙ.. අනේ බොක්කල පුලුවන් නම් හෙල්ප් එකක් දීපල්ල දන්න අය, :sorry:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    තෑන්ක්ස් මචන්ලා.. සැලකුව බොලාට පුලු පුලුවන් විදියට
     
    • Like
    Reactions: HKavinda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Sinhagiri අරන් ගියොත් මොකද. උන් තමයි දන්න තරමින් Samsung Agent
     
    • Like
    Reactions: London Moris

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Sinhagiri අරන් ගියොත් මොකද. උන් තමයි දන්න තරමින් Samsung Agent

    Warranty නෑ , අපෙන් නෙමේනෙ අරන් තියෙන්නෙ එහෙමයි මෙහෙමයි කියල කේස් එකක් නැති වෙයි නේද? උන් ගැලක්සි කැමරා කරනවද දන්නෙ නෑ මෙහෙ, මන් වෙනම ගත්ත එකක් ඕක...
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Warranty නෑ , අපෙන් නෙමේනෙ අරන් තියෙන්නෙ එහෙමයි මෙහෙමයි කියල කේස් එකක් නැති වෙයි නේද? උන් ගැලක්සි කැමරා කරනවද දන්නෙ නෑ මෙහෙ, මන් වෙනම ගත්ත එකක් ඕක...

    Service center එකට කෝල් එකක් දීලා විස්තරේ කියල බලපන්. සමහරවිට කරගන්න පුලුවන් වෙයි සාධාරණ ගානක් ඉස්සෙල්ලා කතාකරගන්න ලෙඩේ කිවුවම කියයිනෙ මෙච්චර ගානක් යනව කියල
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    jkoa
    softlogic
    singhagiri

    thamai samsung agents la
    ungen thamai ahanna wenne
    ehema nethi unoth wena normal shop ekakin thamai balanna wenne
    reset karala beluwada

    Ow mcn reset karala baluwa, eeth ara aula ehemmamai, battery eka nam dan hondatama aul, eeken dena input power madi hinda da hariyata sensor vada karanne naththe? Ehema wenna probability ekak thiyanavada mcn?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචංල මං ගාව තියනව galaxy camera EK GC 100 model එක, අරන් නම් දැන් අවුරුදු හතරකට වැඩී.. දැන් ඉර එලිය වැටෙන photo එකක් ගත්තාම over exposure වෙනව... නෝමල් ලයිට් එකේ එලියට එහෙම වෙන්නෙ නෑ ලොකුවටම, මේ ඇයි? Sensor එකේ අවුලක්ද? දවල් කාලෙදි එලියෙදි ගන්න photos ඔක්කොම මෙහෙමයි..

    ඉතින් බන් දවල් කාලේ ෆොටෝ ගන්නේ නැතුව රෑට ගනින්. එහෙම නැත්නම් දවල් කාලේ ෆොටෝ ගන්නම ඕන නම් ලෙන්ස් එකට ඉස්සරහින් අදුරු පාට කොළ කෑල්ලක් අලවපන්. ඔන්න බම්ප් කොරා. :P:P
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඉතින් බන් දවල් කාලේ ෆොටෝ ගන්නේ නැතුව රෑට ගනින්. එහෙම නැත්නම් දවල් කාලේ ෆොටෝ ගන්නම ඕන නම් ලෙන්ස් එකට ඉස්සරහින් අදුරු පාට කොළ කෑල්ලක් අලවපන්. ඔන්න බම්ප් කොරා. :P:P

    :angry::angry::angry::rolleyes::rolleyes: :rolleyes: