Camera Help

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    සහෝදරවරුනි, මාහට කැමරාවක් මිලදී ගැනීමට අවශ්‍ය වී ඇත. අවශ්‍යතාව වන්නේ,
    ට්‍රැවල් කරන විට පරිසරයේ ෆොටෝ ගැනීම හා පොඩි පොඩි වීඩියෝකිරීම් සදහාය.
    ෆොටෝ හා වීඩියෝ හොද තත්වයේ තිබිය යුතුය.
    මාගේ බජට් එක Rs: 50000 යි. මේ ගණනට හොද DSLR එකක් ගත නොහැක.
    ඒ නිසා මාහට මෙන්න මේ ඔප්ෂන් දෙක ඇත.


    1. Canon PowerShot SX620 HS Digital Camera= Rs: 42,500.00

    - 20.2MP 1/2.3" CMOS Sensor
    - DIGIC 4+ Image Sensor
    - 25x Optical Zoom Lens
    - 25-625mm (35mm Equivalent)
    - 3.0" 922k-Dot LCD Monitor
    - Full HD 1080p Video Recording at 30 fps


    2. Nikon COOLPIX B500 Digital Camera = Rs: 44,500.00

    - 16MP 1/2.3″ BSI CMOS Sensor
    - NIKKOR f/3.0-6.5 ED Lens
    - 22.5-900mm (35mm Equivalent)
    - 40x Optical Zoom Lens, 80x Dynamic Zoom
    - 3″ 921k-Dot Tilting LCD
    - Full HD 1080p Video Recording at 30 fps


    මේ ඔප්ෂන් දෙක පිළිබඳව ඔබගේ අදහස් මොනවද සහෝදරවරුනි ? මීට වඩා හොද ඔප්ෂන් එකක් තිබේද ?

    ඔබගේ වටිනා අදහස් දක්වන්න. bump සහයෝගයද අගය කරමි.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔයාගේ අවශ්‍යතාවයට මේ දෙකම ගැලපෙනවා. දෙකේම 35mm නිසා ලෑන්ඩ්ස්කේප් වලට දෙකම හොදයි.

    මමනම් හේතු කිහිපයක් නිසා රෙකමන්ඩ් කරන්නේ කැනන් එක.

     
    • Like
    Reactions: JAGATHNI

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කැමරාව මොක උනත් බැටරි ගනින් වැඩිපුර.
     
    • Like
    Reactions: rayrox