Camera LK එකෙ එවුන් ගසා කනවා.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට ගනන් වෙන රටවල් එක්ක බැලුවම.
    DJI neo එකක් ගන්න ගියා පොඩි එකාට 79900 ක්. වෙන හැම රටකම 50, 55, 60 උපරිම.

    පස්සෙ ඔසී වලින් ගෙන්න ගත්තා 50යි.

    (සෙල්ලම් භාණ්ඩයක් උනාට කැමරා කොලිටි, හෙනම ස්ටෙබල්, හැබැයි පැය කාලයි, 4K.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    පට්ට ගනන් වෙන රටවල් එක්ක බැලුවම.
    DJI neo එකක් ගන්න ගියා පොඩි එකාට 79900 ක්. වෙන හැම රටකම 50, 55, 60 උපරිම.

    පස්සෙ ඔසී වලින් ගෙන්න ගත්තා 50යි.

    (සෙල්ලම් භාණ්ඩයක් උනාට කැමරා කොලිටි, හෙනම ස්ටෙබල්, හැබැයි පැය කාලයි, 4K.)

    Tax
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    පට්ට ගනන් වෙන රටවල් එක්ක බැලුවම.
    DJI neo එකක් ගන්න ගියා පොඩි එකාට 79900 ක්. වෙන හැම රටකම 50, 55, 60 උපරිම.

    පස්සෙ ඔසී වලින් ගෙන්න ගත්තා 50යි.

    (සෙල්ලම් භාණ්ඩයක් උනාට කැමරා කොලිටි, හෙනම ස්ටෙබල්, හැබැයි පැය කාලයි, 4K.)
    Mama china walin gatta, 60k laba una osmo pocket 3
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    පට්ට ගනන් වෙන රටවල් එක්ක බැලුවම.
    DJI neo එකක් ගන්න ගියා පොඩි එකාට 79900 ක්. වෙන හැම රටකම 50, 55, 60 උපරිම.

    පස්සෙ ඔසී වලින් ගෙන්න ගත්තා 50යි.

    (සෙල්ලම් භාණ්ඩයක් උනාට කැමරා කොලිටි, හෙනම ස්ටෙබල්, හැබැයි පැය කාලයි, 4K.)
    Ow gota ta kade giya ekekne ahanat deyakda
     
    • Like
    • Haha
    Reactions: kandahar and iworld

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,979
    113
    −273.15°C
    1671046944415
     
    nidarsha91

    Well-known member
  • ලංකාවට ගෙනල්ල දෙන්නෙ උඹලගෙ නෑදෑයෙක්ද මචන්? බිස්නස් එකක් ඌ කරන්නෙ නැතුව ඌ පුක කසනවට වෙන රටවල් වලින් බඩු ගෙනල්ල මෙහෙ වුන්ට ඒ ගානටම දෙන්නෙ නෑ. තොපිත් මරුම බඩු යකෝ. වැඩ කරන වුන්ට පඩි දෙන්න ඕන. මේන්ටේනන්ස් කොස්ට්. කොලිටි සර්විස්. මේව නිකන් දෙන්නෙ කවුද? මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එක හොඳයි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ලංකාවට ගෙනල්ල දෙන්නෙ උඹලගෙ නෑදෑයෙක්ද මචන්? බිස්නස් එකක් ඌ කරන්නෙ නැතුව ඌ පුක කසනවට වෙන රටවල් වලින් බඩු ගෙනල්ල මෙහෙ වුන්ට ඒ ගානටම දෙන්නෙ නෑ. තොපිත් මරුම බඩු යකෝ. වැඩ කරන වුන්ට පඩි දෙන්න ඕන. මේන්ටේනන්ස් කොස්ට්. කොලිටි සර්විස්. මේව නිකන් දෙන්නෙ කවුද? මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එක හොඳයි

    oya prashna tiyenne lankaw witarai 😛 wena ratawala pare bima reddak elan wikunane.
     
    nidarsha91

    Well-known member
  • oya prashna tiyenne lankaw witarai 😛 wena ratawala pare bima reddak elan wikunane.
    ලංකාවෙ මැනිෆැක්චර් කරනවද බන්? උඹත් අන්න තණකොල අඩුවට දෙනවලු රජයෙන් ඉල්ල ගනින් ගිහිල්ලා. @thaweesha

    ලංකාවෙ අති බහුතරය ලෝක හිඟන මානසිකත්වයෙ ඉන්න උන්නෙ බලාගෙන යද්දි.
    ------ Post added on Mar 29, 2025 at 2:42 PM
     
    • Haha
    Reactions: kandahar

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    Pora godak ewungen wedipura charge karala.. Youtube karana set ekata nam loku loku discounts, free items denawa.

    Manufacturer retail price/whole sale price ekak decide karanne international standard tax rate ehemath consider karala.

    Manufacturer website Retail price 50$ nam.. wholesale price 25-30$ price wage tiyenne electronics item ekak nam. tax,shipping ekka 35-40$ wenawa local dealerge buying price. Lankawe 50-55$ Range eke sell karanna puluwan.

    Eth mehe sellersla 50$ ta thama tax + shipping cost ekathu karala sell karanne. Mokada e price yanawane personal import kaloth. customerta wasiya tiyenne warranty claims waladi witharai.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ලංකාවට ගෙනල්ල දෙන්නෙ උඹලගෙ නෑදෑයෙක්ද මචන්? බිස්නස් එකක් ඌ කරන්නෙ නැතුව ඌ පුක කසනවට වෙන රටවල් වලින් බඩු ගෙනල්ල මෙහෙ වුන්ට ඒ ගානටම දෙන්නෙ නෑ. තොපිත් මරුම බඩු යකෝ. වැඩ කරන වුන්ට පඩි දෙන්න ඕන. මේන්ටේනන්ස් කොස්ට්. කොලිටි සර්විස්. මේව නිකන් දෙන්නෙ කවුද? මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් මෙහෙම තියෙන එක හොඳයි
    කියපන් එතකොට Nikon z6iii එක ඒජන්ටගේ 559 ක් වෙනකොට කැමරා.එල්කේ ඒකේ 599 වෙන්න හේතුව?
     
    nidarsha91

    Well-known member
  • ෆොටෝ ටෙක්නිකා කියන්නෙ ලංකාවෙ තියෙන හොඳ අතීතයක් තියෙන කැමරා උපකරණ - (නිකෝන්) වෙළඳ ආයතනයක්. ඇත්ත. මමත් නිකෝන් තමයි පාවිච්චි කරන්නෙ. නිකෝන් වෝක් එකට යන්නෙත් උන් එක්ක තමයි. හැබැයි මචන් උඹ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි සපයන සේවාව කියන දේ. දැන් පොඩි උන් ටිකක් ටික් ටොක් කර කර අලුතින් මාර්කට් එකක් හදන්න උත්සාහ කරනවා ටෙක්නිකා එකේ. ඒ වුණාට උඹ පරන එකෙක් නං දන්නවා සර්විස් එක වඩා හොඳ කොහෙද කියල. ස්ටොක්ස් තියෙන්නෙ කොහෙද කියල. මොකද මචන් - "වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙකුට" උපකරණ වුවමනා වුණාම, හෙට දෙන්නන්, ලබන සතියෙ දෙන්නන් කියල හරියන්නෙ නෑ මචන්. ඒ වෙලාවෙ ඕන. ඒකට මචන් බඩු තියෙන්න ඕන. අන්න ඒ හැකියාව තියෙන්න නං, ලොකු ස්ටොක් එකක් එකපාර ගේන්න ඕන. ඉතින් එහෙම ගෙන්නද්දි එහෙම ගෙන්නන ව්‍යාපාරිකයා ඒකෙ වාසිය ලබා ගැනීම වරදක් කියල හිතනව නම්, කරුණාකරල ව්‍යාපාරික-කරණය ගැන ගෙන ගනින්. මොකද උඹල වගේ එවුන් තමයි අහන්නෙ, ස්ටූඩියො ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරල අම්බෝ උඹල හෙන ගානක්නෙ හොයන්නෙ කියල. කැමරා ආම්පන්න වලට යන වියදම ගැන හිතන්න එවුන්ට ඇස් පේන්නෙ නෑ.

    තමන්ගෙ රැකියාවට වටිනාකමක් දෙනවා වගේම අනිත් මනුස්සයන්ගෙ රැකියාවන් ගැනත් හිතපල්ල බන්. නැත්තන් පිටකොටුවෙන් හරි නැත්තන් අඩුවට බඩු තියෙන තැනකින් හරි අරගනින්.
    කියපන් එතකොට Nikon z6iii එක ඒජන්ටගේ 559 ක් වෙනකොට කැමරා.එල්කේ ඒකේ 599 වෙන්න හේතුව?
     
    • Like
    Reactions: kandahar