Camera LK එකෙ එවුන් ගසා කනවා.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලංකාවෙ බඩු වල ගනන් දාන හැටි කොහොමත් හිතා ගන්න බැහැ
    මේකට අපේ පැත්තෙන් කරන්න දෙයක් නැහැ, උන්ගෙ බිස්නස් එකේ උන්ට ඕන ගානකට විකුනන්න පුලුවන්

    මට වුනු උදාහරන
    ගොඩක් බඩු US වල රීටේල් ප්‍රයිස් එකට අරගෙන, US වල සේල්ස් ටැක්ස් ගෙවල, US වල ශිපින් ගෙවල, US වල ඉදන් ලංකාවට එවන පැකේජ් ෆෝවඩර්ගෙ ශිපින් කොස්ට් එක ගෙවල, ලංකාවෙ වෙයාහවුස් ෆී එක ගෙවල, ලංකාවෙ ඩියුටි ගෙවල ගනිද්දි ලංකාවෙ විකුනන රීටේල් ප්‍රයිස් එකට වඩා අඩුයි (මේක මට හොඳටම දැනුනෙ US වලින් external SSD එකක් ගත්තා, ඔය උඩින් දාල තියන සේරම වියදම් ටික කරල මට ඒක 35ට වගේ ගෙන්න ගන්න පුලුවන් උනා, ලංකාවෙ ඒක ඒ දවස් වල 40+ තමයි තිබුනෙ)
    අනික් එක ටූල්ස් වලට ඕක හොඳටම වෙනවා, ටූල්ස් ලොකු අයිටම් නිසා අපි කොහොම ගෙනාවත් හරියටම ඩියුටි ගෙවන්න වෙනවා අනික ලොකු අයිටම් නිසා ශිපින් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවා, ඒ සේරම කරලාත් US වලින් ගේන එක ලාබයි මෙහෙන් ගන්නවට වඩා. අනික US වලින් ගත්තම ගොඩක් වෙලාවට ටූල්ස් වලට ඇක්සසරි හරි වැඩිපුර බැටරියක් හරි තියන ඩීල් හොයාගන්න එකත් අමාරු නැහැ මෙහෙන් ගන්නවා නං ඒව නැහැ. මම අන්තිමට ගෙනාපු ටූල් එකකට US වලින් ගත්තම බැටරි 2ක් ෆ්‍රී හම්බුනා, ලංකාවෙ ඒ එක බැටරියක් 54000ක් වෙනවා.

    මම කලින් සැරයක් මේක දැම්මම කීපදෙනකේම කියාගෙන ආව ලංකාවට බඩු ඉම්පෝට් කරද්දි වෙන වියදම් අනම් මනම්, ඒත මම උඩින් දාල තියෙන්නෙ සේරම රීටේල් ප්‍රයිස් වලට අරගෙනත් වෙන සීන් එක
    ලංකාවට ඒජන්ට් විදියට ගේනකොට අනිවාර්යෙන් උන්ට රීටේල් ප්‍රයිස් එකට වඩා අඩුවට බඩු කම්පැනියෙන් හම්බෙන්න ඕන

    ඔය වගේම සමහර අයිටම් වල ගාන අඩු වෙලාවල් තියනවා. සමහර තැන් වල ඇපල් ප්‍රොඩක්ට් සහ ෆෝන් එහෙම විකුනනවා ඒ ගාන කන්වර්ට් කරලා බැලුවම ඇපල් සයිට් එකේ තියන ගානම හරි ඊට වඩා පොඩි ගානක් අඩුයි හරි. එතකොට ගේන එකාගෙ මාජින් එක මොකද්ද කියලා හිතාගන්න බැහැ. මම හිතන්නෙ උන් බඩු අරගන්නෙ student discunt එක අරගෙන කියලා එතකොට ඒ ඩිස්කවුන්ට් එක ගේන එකාගෙ මාජින් එක.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ලංකාවෙ මැනිෆැක්චර් කරනවද බන්? උඹත් අන්න තණකොල අඩුවට දෙනවලු රජයෙන් ඉල්ල ගනින් ගිහිල්ලා. @thaweesha

    ලංකාවෙ අති බහුතරය ලෝක හිඟන මානසිකත්වයෙ ඉන්න උන්නෙ බලාගෙන යද්දි.
    ------ Post added on Mar 29, 2025 at 2:42 PM

    Tamange matayata ekaga nattm apahasa ba 😌. Anit okkoma ratawalat manufacture karan nane. Ehema ratawal keepayak athi. Api katakale generally
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පට්ට ගනන් වෙන රටවල් එක්ක බැලුවම.
    DJI neo එකක් ගන්න ගියා පොඩි එකාට 79900 ක්. වෙන හැම රටකම 50, 55, 60 උපරිම.

    පස්සෙ ඔසී වලින් ගෙන්න ගත්තා 50යි.

    (සෙල්ලම් භාණ්ඩයක් උනාට කැමරා කොලිටි, හෙනම ස්ටෙබල්, හැබැයි පැය කාලයි, 4K.)
    අදද දන්නෙ. ඕකෙ අයිකාරයා විමලයගෙ ගජ මිතුරා

    oya prashna tiyenne lankaw witarai 😛 wena ratawala pare bima reddak elan wikunane.
    සිරාවට 😂😂😂
    ------ Post added on Mar 29, 2025 at 10:52 PM

    ------ Post added on Mar 29, 2025 at 10:58 PM
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,592
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවෙ බඩු වල ගනන් දාන හැටි කොහොමත් හිතා ගන්න බැහැ
    මේකට අපේ පැත්තෙන් කරන්න දෙයක් නැහැ, උන්ගෙ බිස්නස් එකේ උන්ට ඕන ගානකට විකුනන්න පුලුවන්

    මට වුනු උදාහරන
    ගොඩක් බඩු US වල රීටේල් ප්‍රයිස් එකට අරගෙන, US වල සේල්ස් ටැක්ස් ගෙවල, US වල ශිපින් ගෙවල, US වල ඉදන් ලංකාවට එවන පැකේජ් ෆෝවඩර්ගෙ ශිපින් කොස්ට් එක ගෙවල, ලංකාවෙ වෙයාහවුස් ෆී එක ගෙවල, ලංකාවෙ ඩියුටි ගෙවල ගනිද්දි ලංකාවෙ විකුනන රීටේල් ප්‍රයිස් එකට වඩා අඩුයි (මේක මට හොඳටම දැනුනෙ US වලින් external SSD එකක් ගත්තා, ඔය උඩින් දාල තියන සේරම වියදම් ටික කරල මට ඒක 35ට වගේ ගෙන්න ගන්න පුලුවන් උනා, ලංකාවෙ ඒක ඒ දවස් වල 40+ තමයි තිබුනෙ)
    අනික් එක ටූල්ස් වලට ඕක හොඳටම වෙනවා, ටූල්ස් ලොකු අයිටම් නිසා අපි කොහොම ගෙනාවත් හරියටම ඩියුටි ගෙවන්න වෙනවා අනික ලොකු අයිටම් නිසා ශිපින් වලට ලොකු ගානක් ගෙවන්න වෙනවා, ඒ සේරම කරලාත් US වලින් ගේන එක ලාබයි මෙහෙන් ගන්නවට වඩා. අනික US වලින් ගත්තම ගොඩක් වෙලාවට ටූල්ස් වලට ඇක්සසරි හරි වැඩිපුර බැටරියක් හරි තියන ඩීල් හොයාගන්න එකත් අමාරු නැහැ මෙහෙන් ගන්නවා නං ඒව නැහැ. මම අන්තිමට ගෙනාපු ටූල් එකකට US වලින් ගත්තම බැටරි 2ක් ෆ්‍රී හම්බුනා, ලංකාවෙ ඒ එක බැටරියක් 54000ක් වෙනවා.

    මම කලින් සැරයක් මේක දැම්මම කීපදෙනකේම කියාගෙන ආව ලංකාවට බඩු ඉම්පෝට් කරද්දි වෙන වියදම් අනම් මනම්, ඒත මම උඩින් දාල තියෙන්නෙ සේරම රීටේල් ප්‍රයිස් වලට අරගෙනත් වෙන සීන් එක
    ලංකාවට ඒජන්ට් විදියට ගේනකොට අනිවාර්යෙන් උන්ට රීටේල් ප්‍රයිස් එකට වඩා අඩුවට බඩු කම්පැනියෙන් හම්බෙන්න ඕන

    ඔය වගේම සමහර අයිටම් වල ගාන අඩු වෙලාවල් තියනවා. සමහර තැන් වල ඇපල් ප්‍රොඩක්ට් සහ ෆෝන් එහෙම විකුනනවා ඒ ගාන කන්වර්ට් කරලා බැලුවම ඇපල් සයිට් එකේ තියන ගානම හරි ඊට වඩා පොඩි ගානක් අඩුයි හරි. එතකොට ගේන එකාගෙ මාජින් එක මොකද්ද කියලා හිතාගන්න බැහැ. මම හිතන්නෙ උන් බඩු අරගන්නෙ student discunt එක අරගෙන කියලා එතකොට ඒ ඩිස්කවුන්ට් එක ගේන එකාගෙ මාජින් එක.

    තොග import කරද්දී case , ඒ නිසා මුන්ට ඕන ගානකට විකුනන්න පුළුවන් තරඟයක් හැදෙන්නේ නැහැ .

    අපි තොග import කරද්දී යන වියදම , කාලේ clear කර ගන්න යන පට්ට වැඩි දැනට කරන උන්ට වඩා අපි same price තොග manufacture ගෙන් ගත්තත් .

    අලුත් උන්ට අවංකව ඇවිත් අරුන් එක්ක තරඟ කරනන් ලේසි නැහැ .
    ලංකාවේ තරඟයක් හැදෙන්නේ නැහැ . custom එක සුද්ද වෙනකන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    තොග import කරද්දී case , ඒ නිසා මුන්ට ඕන ගානකට විකුනන්න පුළුවන් තරඟයක් හැදෙන්නේ නැහැ .

    අපි තොග import කරද්දී යන වියදම , කාලේ clear කර ගන්න යන පට්ට වැඩි දැනට කරන උන්ට වඩා අපි same price තොග manufacture ගෙන් ගත්තත් .

    අලුත් උන්ට අවංකව ඇවිත් අරුන් එක්ක තරඟ කරනන් ලේසි නැහැ .
    ලංකාවේ තරඟයක් හැදෙන්නේ නැහැ . custom එක සුද්ද වෙනකන්.
    ඉතින් බන් තොග ඉම්පෝට් කරද්දි කියලා කස්ටම් එකෙන් වෙන විදියකට ඩියුටි ගහ්න බැහැනේ

    හරියට ඉම්පෝට් කරනවා නං කස්ටම් එකෙන් වැඩිපුර ඩියුටි ගහන්න බැහැනේ, එහෙම කරනවා නං වෙන HS Code එකකට දාල ගහන්න එපැයි
    ඇත්තටම වෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත නෙමයිද, ඩියුටි ගෙවන්න නැතිව කස්ටම් එකට අත යටින් ගාන දීලා හිතනවා අපේ බඩු ගනන් වැඩි වෙන්නෙ කස්ටම් එකට අත යටින් ගාන දෙන නිසා කියලා
    හැබැයි කස්ටම් එක 100%ක් නීතියට වැඩ කරොත් හරියටම ඩියුටි ගෙවන්න උනොත් ගාන තව වැඩි වෙන එකක් නැද්ද

    ඔය ශොප් වලට අඩුවට දෙන්න පුලුවන් ඇති Hand carry කරලා දෙන ඒව. උදාහරනයක් විදියට ඔය කියලා තියන ශොප් එක සෝනි කැමරා වලට ඒජන්ට් උනාට, PS වලට ඒජන්ට් නෙමෙයි. ඒවා Hand carry කරලා ඒ ශොප් එකේම විකුනනවා. ඇහුවම කියනවා අපි Sony agent, agent warrenty තමයි දෙන්නෙ කියලා
    හැබැයි වොරන්ටි කේස් එකක් ආවම කියන්නෙ මෙහෙ රෙපෙයාර් කරනවා කියලා
     
    • Like
    Reactions: kandahar

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,592
    113
    East Blue (Goa Kingdom)
    ඉතින් බන් තොග ඉම්පෝට් කරද්දි කියලා කස්ටම් එකෙන් වෙන විදියකට ඩියුටි ගහ්න බැහැනේ

    හරියට ඉම්පෝට් කරනවා නං කස්ටම් එකෙන් වැඩිපුර ඩියුටි ගහන්න බැහැනේ, එහෙම කරනවා නං වෙන HS Code එකකට දාල ගහන්න එපැයි
    ඇත්තටම වෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත නෙමයිද, ඩියුටි ගෙවන්න නැතිව කස්ටම් එකට අත යටින් ගාන දීලා හිතනවා අපේ බඩු ගනන් වැඩි වෙන්නෙ කස්ටම් එකට අත යටින් ගාන දෙන නිසා කියලා
    හැබැයි කස්ටම් එක 100%ක් නීතියට වැඩ කරොත් හරියටම ඩියුටි ගෙවන්න උනොත් ගාන තව වැඩි වෙන එකක් නැද්ද

    ඔය ශොප් වලට අඩුවට දෙන්න පුලුවන් ඇති Hand carry කරලා දෙන ඒව. උදාහරනයක් විදියට ඔය කියලා තියන ශොප් එක සෝනි කැමරා වලට ඒජන්ට් උනාට, PS වලට ඒජන්ට් නෙමෙයි. ඒවා Hand carry කරලා ඒ ශොප් එකේම විකුනනවා. ඇහුවම කියනවා අපි Sony agent, agent warranty තමයි දෙන්නෙ කියලා
    හැබැයි වොරන්ටි කේස් එකක් ආවම කියන්නෙ මෙහෙ රෙපෙයාර් කරනවා කියලා
    අවුල ඒක නෙමේ දෙන්නෙක් එකම price එකට චීනෙන් අරගෙන , එකම method එකට ලංකාවට ගේන තොග , clear වෙන්න යන කාලේ දෙකක් , කන්න වෙන කට්ට දෙකකක් මම කියන්නේ තොග ගේන අයට retail නෙමේ .
    අනිත් මැජික් එක උන්ගේ බඩු චීනෙන් ගත්තට වඩා අඩු ගානට clear වෙන එක , ලක්ෂයක් තිබ්බ තොගේ 90,000 විදිහට tax වැදිලා clear වෙන එක .
    tile තහනම් නිසා tile ගණන් ගිහින් තියෙද්දී නැව් වලින් tile බෑවා .
    අනිත් එක හිර වෙලා තියෙන කාලේ මෙහෙ clear කරනකන් .

    දෙන්නෙක් එකම price එකට චීනෙන් අරගෙන , එකම method එකට ලංකාවට ගේන තොග ලංකාවේ අතට එද්දී cost එක කාලේ වෙනස් මාර මැජික් .

    competition එකක් හැදෙන්න ලේසි නැහැ මෙහෙම උනාම .

    Hand carry නම් අදාල නැහැ ඇත්තටම Hand carry ඒවා නම් ,
    කාලෙකට අපිට පේන්න Liberty Plaza එකේ කඩ seal තියන්නේ . custom එකෙන් :lol:

    Hand carry තහනම් නැහැ , මුන් වරායෙන් තොග ගේනවා කියල හොරෙන් seal තියනවා .ඔප්පු කරන්න සාක්ෂි වත් නැතුව උසාවියෙන් අයින් කරනවා . අපිට පේන්න seal කරන්නේ . NEWs බලන මිනිස්සුනට හිතෙනවා ලේසි නැහැ තොග හොරෙන් ගෙන්නුවොත් කියන එක :P

    Professional කැමරා & lenses , පොඩි කඩ වල prices අඩුයි ගොඩක් .
    පොඩි කඩ වල warranty තියෙන්නේ අවුරුදු එකහමාරයි(වෙලාවකට ඊට අඩුයි) company දෙකක් තියෙන ඒවා . මුන් Hand carry නිසා . උන් කියනවා ඉවර යවල warranty මාරු කරන්නේ Hand carry කියන එකත් .
    ලංකාවේ dealer ළඟ තියෙනවා copy replica කැමරා batteries . 3rd party බ්‍රෑන්ඩ් කොහොමත් තියෙනවා dealer ළඟ උනත් ,
    dealer ත් replica copy විකුනනවා ලංකාවේ (btw original කියල දෙන්නේ නැහැ උන් කියනවා මේක grade A copy කියන grade බයිලේ )

    ඔව් warranty කියන්නේ සෙලවෙන මනස වගේ ලංකාවේ ගොඩක් වෙලාවට , ටෝක් කරන්න දනනවා නම් ගානට බැරි කමක් නැහැ warranty නොදී ඉන්න හදන ලංකාවේ තැන් වලිනුත් warranty ගන්න .
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔතන වෙලා තියෙන්නේ මුන් ගොඩක් කරන්නේ gray market බිස්නස් මොඩ්ල් එක. කැනන් නිකොන් කියන බ්‍රෑන්ඩ් දෙකේම එචන්ට්ලා මුන් නෙමේ. හැබයි ම්‍රෙට්‍රොපොලිටන්ලගේ හරියට කැමරා පැත්ත නැති හින්දා මුන් මොනෝපොලි එකක් හදාගත්ත එක. එකෙන් ලංකාව ඇතුලේ කැමරානම් කැමරා එල්කේ කියන නම හදාගත්තා. සෝනි එජන්ට් නෙමේ ortherize reseller කෙනෙක් විතරයී. දැන් උන් මොනෝපොලි එක තියන් වැඩිගානට විකුණනවා. මොකද අනිත් කොම්පැණි එචන්ට්ලාව මිනිස්සු දන්නේ නැහෑ. ඉතින් යනවා මෙතෙන්ට ගන්න.
     
    Agent ලඟ බඩු නැති එක නෙමයි Grey market price එක්ක කිසිම වෙලාවක ඒජන්ට්ට කම්පීට් කරන්න බැහැ
    ඔය සේරම බඩු ඒජන්ට් ලඟ තියෙන්නත් පුලුවන් ඒත් උන්ගෙ ප්‍රයිස් වලට ගන්නෙ නැහැ අරුන්ගෙ ගාන අඩු නිසා
    Mobile phone වල/Computers වලට ඕක ලොකුවටම වෙනවානේ. ඒජන්ට්ගෙ ගාන පට්ටම වැඩියි හැබැයි ඒකම අඩුවට එලියෙ ගන්න තියනවා

    මෙතන තියන ප්‍රශ්නෙ ඇත්තටම Grey market price එකත් වැඩි එක. ඒ කියන්නෙ ශොප් එක පට්ටම ලොකු ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන ඉන්නවා
    ෆෝන් වල එහෙම ගොඩක් එවුන් බිස්නස් එකේ ඉන්න නිසා Grey market price එක ගොඩක්ම අඩුයි. සමහර වෙලාවට US වල ප්‍රයිස් එකම වගේ වෙන වෙලාවලුත් තියනවා.
     
    nidarsha91

    Well-known member
  • Tamange matayata ekaga nattm apahasa ba 😌. Anit okkoma ratawalat manufacture karan nane. Ehema ratawal keepayak athi. Api katakale generally
    Ehema nemei machan. Mama apahaasa kale na. Eth ban hugaak un inne Unge career eka - business eka Overrated. Habai Anita unge ewa underrated kiyala hthaagena. Ehema maanasikathwayak hariii kiyanna bahane machan. Mokadha meka ape rate minissu hithana widiye aulak nemeda machan?
     
    • Like
    Reactions: SIC and kandahar

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කියපන් එතකොට Nikon z6iii එක ඒජන්ටගේ 559 ක් වෙනකොට කැමරා.එල්කේ ඒකේ 599 වෙන්න හේතුව?
    මචන්. උඹට ඕනේ ඕක නම්, ඒක ඒජන්ට් ගේ ගාව අඩු නම් ඉතින් එතනින් ගත්තා කියලා කාටවත් රිදෙන්නේ නෑනේ. ඇයි බන් අතන අඩුයි මෙතන වැඩී ඇයි ඒ කිය කිය හොයන්නෙ? එහෙම හෙව්වා කියලා උන් ගාන අඩු වැඩි කරන්නේ නෑනේ. කල දුටු කල වල ඉහින්න ඕන කියලා අඩුවට හම්බවෙන තැනකින් ගනින්. ඉවරනේ.
     
    • Like
    Reactions: Mugen

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    anuskage wife nam maru bn. lassana akka kenek.

    පට්ට ගෑණි බං බිස්නස් එකට සුපිරි සපෝට් එකක් තියෙන්නෙ

    අනුශ්කයා මොනවහරි වසක් විසක් ගහනවද බං දැන් වීඩියෝ වල ඉන්නෙ පට්ට විදියට දිරලා ගිහිල්ලා.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    1671046944415
    Kapati munak thiyenne
     
    • Haha
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,979
    113
    −273.15°C
    පට්ට ගෑණි බං බිස්නස් එකට සුපිරි සපෝට් එකක් තියෙන්නෙ

    අනුශ්කයා මොනවහරි වසක් විසක් ගහනවද බං දැන් වීඩියෝ වල ඉන්නෙ පට්ට විදියට දිරලා ගිහිල්ලා.
    seeni amaruwa.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    හොද ලාබෙයක් තියන් බඩු විකුනනවා. එ ලාබෙ උ ඇදෙ දාල නිදාගන්නෙ නැ නෙ!
    බඩුවක් ගහන්වා - බඩුවගෙ ආර්තිකෙ යහපත් වෙනවා!
    මිස්ටර් කොත්තු එකෙන් කනවා - එකෙන් එකෙ ආර්තිකෙ හැදෙනවා!
    බඩ යද්දි ඩොකා ගාවට යනවා - ඩොකාගෙයි ෆාර්මසි එකෙයි ආර්තිකෙ හැදෙනවා!

    පොඩි ලාබෙයක් තියාන වික්කොත් ගන්න එකාට වසී බව ඇත්ත - එත් අරූගෙන් යැපෙන්න බලාගෙන ඉන්න සියලුම ෆුඩ් චෙන් එකෙ ට හුලන්. හැමොම හොද ලාබ තියාගෙන බිස්නස් කරනවානම් එ රට ගොඩ යනවා. නැත්නම් හැමදාම හිගන්නො!

    sihala ganu / lassana . mata silitu - thota pissuda

    anuskage wife nam maru bn. lassana akka kenek.

    ------ Post added on Apr 2, 2025 at 1:15 PM
    දැන් බලපල්ලා මෙ ගැනින මෙන් ටෙන් කරන්න උට කියක් ඔනද? එ ගැනු කෙනා නිසා තව කීදෙනක් කාල බිල ඉන්නවාද කියල! ඇදුම් - මෙකප් - සැලූන් කීදෙන්ක් මෙකෙන් යැපෙනවාද?

    අරූ කැමරාවකින් රුපියල් 5000ක් ලාබ තියාන වික්කා නම් එ සියලුදෙනාට බඩෙ පාර!

    උබල නිකමට හොයල බලපම් ඔය ශො රුම් එකක රෙන්ට් එක! ආන් ඉට පස්සෙ කෙදිරි ගාපල්ල! බාන්ඩ සහ සෙවා වල වැඩීම කොටසක් වෙන් වෙන්නෙ රෙන්ටල් එකට! මෙක ලොකෙ වටෙ ප්‍රදාන නගර සියල්ලටම පොදු සීන් එකක්!
     
    Last edited:
    • Like
    Reactions: Mugen