Camera LK එකෙ එවුන් ගසා කනවා.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    Kapati munak thiyenne
    cinnamon-cigarettes-Alcohol-and-Drug-Information-Centre.jpg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    ඔය වගේම සමහර අයිටම් වල ගාන අඩු වෙලාවල් තියනවා. සමහර තැන් වල ඇපල් ප්‍රොඩක්ට් සහ ෆෝන් එහෙම විකුනනවා ඒ ගාන කන්වර්ට් කරලා බැලුවම ඇපල් සයිට් එකේ තියන ගානම හරි ඊට වඩා පොඩි ගානක් අඩුයි හරි. එතකොට ගේන එකාගෙ මාජින් එක මොකද්ද කියලා හිතාගන්න බැහැ. මම හිතන්නෙ උන් බඩු අරගන්නෙ student discunt එක අරගෙන කියලා එතකොට ඒ ඩිස්කවුන්ට් එක ගේන එකාගෙ මාජින් එක.
    student discount eke price ekatama thama local agent ta lebenneth.. apple eken student discount ekata dunnath un nikan denne nehane. Unge profit eka tiyagena denne. E profit margin ekama tiyagena local agent da dennath puluwan. e range eke thama yanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    student discount eke price ekatama thama local agent ta lebenneth.. apple eken student discount ekata dunnath un nikan denne nehane. Unge profit eka tiyagena denne. E profit margin ekama tiyagena local agent da dennath puluwan. e range eke thama yanne.
    Student discount එක Apple store එකකින් විතරයි ගන්න පුලුවන්
    Authorized reseller ගෙන් ඒක ගන්න බැහැ, අනික Authorized reseller කියන්නෙ හරියට ඩියුටි/ටැක්ස්/ශිපින් ගාන ප්‍රොඩක්ට් එකේ ගානට එකුත වෙනවා
    හැබැයි අර පිටින් තියන ශොප් වල එවුන් කරන්නෙ Student discount එකට අරගෙන, හෑන්ඩ් කැරි කරලා මෙහෙට ගෙනත් විකුනනවා. එතකොට ශිපින් නැහැ, ඩියුටි නැහැ
    මම ලඟදි මැක්බුක් එකක් ගත්තා, ඒක ඇපල් ස්ටෝ එකෙන්ම ගන්නවා නං $4000ක් වෙනවා. US වලින් ගත්තොතින් ඒකට සේල්ස් ටැක්ස් ගෙවන්නත් වෙනවා
    මම මෙහෙන් ගත්තෙ, seal pack කරලා නැහැ, මම ඔන් කරපු දවසෙ ඉඳන් Apple care ඇක්ටිවු උනේ මෙහෙන් ගෙවපු ගාන $4000ට වඩා අඩුයි. මෙහෙ Authorized reseller ගෙන් ගන්නවා නං මේ ගාන වගේ දෙගුනෙකට පොඩ්ඩයි අඩු.
     
    hari mn kiwe authorized dealer buy karana price ekath student discount dena price range ekema thama yanne.
    manufacturer ta direct customerta special discount program ekakin product sell kalath , dealer ta dunnath .. manufacturer eyage profit margin eka aran tiyenne.
    4000$ item ekak manufacture karanna 1500-2000$ wage yanne. oka student discount ekata 3000$ denna puluwan. e ganatama wage thama authorized dealerta denneth. authorized dealer ta shipping tax ekka 3900$ wage wei. mehe hari nam sell karanna puluwan 4500$ wage. gross profit around 600$ --> Rs 180,000 per unit.