Camera repair HELP!

poorna1

Member
Jan 5, 2009
625
82
0
මේ Place එක බලන්න. එක පාරක් මගෙ sony camcorder එකේ fault එකක් ඇවිත් මම ඔතනින් හදා ගත්තෙ.කඩේ ඉන්නෙත් වැදගත් පෙනුමක් තියන Tamil Uncle කෙනෙක්.

Ever Vision

385 1/3 Galle Rd, Wellawatta. Colombo 06
Tel: 0112360613