Coworking Space with a monitor and fast internet connection

jennt

Well-known member
  • Sep 23, 2021
    3,099
    4,771
    113
    Abyss
    last week ekee gedara idan karala mage wada godak awul unaa.

    hoda place ekak kiyannako. 3hrs needed.. it should be quite and I should have a seperate room without
    any disturbance
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,421
    113
    will I be able to get a separate room? from the looks of it
    it seems like they only got shared spaces
    Marvel Studios Smile GIF by Disney+
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,001
    6,180
    113
    will I be able to get a separate room? from the looks of it
    it seems like they only got shared spaces
    වෙනම රූම් එකක් ඕන නං co-working space එකක් ඕනද බන්
    කොහෙන් හරි රූම්/හොටෙල් එකකින් රූම් එකක් බුක් කරපන් දවල් වරුවට
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,099
    4,771
    113
    Abyss
    වෙනම රූම් එකක් ඕන නං co-working space එකක් ඕනද බන්
    කොහෙන් හරි රූම්/හොටෙල් එකකින් රූම් එකක් බුක් කරපන් දවල් වරුවට
    place tikak suggest karahanko. godak than wala monitor ekak naa.
    You may have to ask them dear
    Haven't experienced it in person
    I called two times. they didn't answer.
    then I called hatch. they told they don't provide monitors.
    There are small hotel room type of places in Colombo machan. Along side Galle road in Bamba area.
    I'll search
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,732
    66,951
    113
    hodama wade ekko masekata airbnb geyak ganna eka,apartment ekak,nattan beach side room ekak ganna eka.daily room ganna giyoth hoda cost ekak yay.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,001
    6,180
    113
    place tikak suggest karahanko. godak than wala monitor ekak naa.
    මොනිටර් නං ශුවර් නැහැ බන්
    ඒත් TV එකක් තියන හොටෙල් එකක් බලලා ගනින්. ටීවි එක ලැප් එකට ගහලා මොනිටරේ වගේ යූස් කරන්න පුලුවන්නේ

    එහෙම නැතුව මොනිටරයක්ම තියන තැනක් නං ඉතිං ඔහොම හොයන්න වෙන්නෙ නැහැ
     
    • Haha
    Reactions: Shamal3001

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    last week ekee gedara idan karala mage wada godak awul unaa.

    hoda place ekak kiyannako. 3hrs needed.. it should be quite and I should have a seperate room without
    any disturbance

    Co working කියන නමේම තේරුම තනි රූම් නෑ කියන එකනෙ බං.

    Hotel Room එකක් ගනින්, TV එකෙන් තමයි හැබැයි වැඩේ කරගන්න වෙන්නෙ. Monitor නම් හොයන්න වෙන් නෑ. එක්කො උඹ එකක් අරන් යමන්.