මචං camera ekak repair කරගන්න trusted place එකක් තියේද? සාධාරණ ගානකට වැඩ කරන තැනක් මගේ lumix DMC-SZ5 එකට පොඩි එකා විදලා. දැන් ෆෝකස් වෙන්නේ නෑ.