sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    කට්ටියගෙන් මට පොඩි Help එකක් ඕන. කවුරු හරි දන්න කෙනෙක් මට use කරපු DSLR කැමරාවක් හොයලා දෙන්න.
    හැබැයි මචන් Nikon, Canon එකක් තමයි මට ඕන කරලා තියෙන්නෙ,
    Rs 40000 විතර නම් ගොඩක් හොදයි.
    හම්බ වුනොත් මට PM එකක් දාන්න.