Camera_Help_Need_Please_Machanla

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    1) Nikon coolpix L830 :D

    මට නං මේක හොඳයි .. දන්න එකෙක් ගාව තියෙනවා

    බොහොම ස්තුතියි මචන් ,,,, මන් ඕක ටිකක් හිතේ තියන් ඉන්නේ .... බලමු :nerd:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    :confused::confused: singapore වලින්ම ගනින් මචො

    මන් අද දවසම කරේ online price check කරපු එක බන්.... පුදුම වැඩේ කියන්නේ වෙනසක් නෑ බන් මෙහෙ ගණන් සහ එහෙ ගනන් එකම ගානට යන්නේ :oo::oo:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    tour ekak yanawa nan yaluwekge cam ekak aran gihin, ehen cam ekak gaththa nan hondai neda? singa wala man hitanne tax gahan na

    දුක් සීන් එක මචෝ ... ඉල්ලන්න පුළුවන් කියල හිටිය එවුන් දෙන්නම රට ගිහිල්ල බන් ..... අනිත් එවුන් ඉන්නේ තියාගෙන පුකේ ගහගෙන ඉන්න එවුන් බන් :angry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මාත් ආසයි දෙයියනේ ............ :shocked::shocked::shocked::shocked:

    carol5dmk3.jpg

    carol5dmk3b.jpg

    carol5dmk3e.jpg

    carol5dmk3d.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔය දෙකෙන්නම් SX520hs තමා.

    ඔපිනියන්,
    එත් ඔය බ්‍රිජ් කැමරා ඔය කියන තරම් හොඳක් නැහැ. සුම් එකයි ඩීඑස්එල්ආර් පෙනුම විතරයි. තියෙන්නේ ජුන්ඩන් 1/2.3 සෙන්සර් එකම තමා. ගත්ත මුලදී ඉතින් එහෙ මෙහෙ උස්සන් යන එකයි ෆොටෝ ගන්න එකයි අවුලක් නැහැ. එත් පස්සට ඕක වෙනම කරේ එල්ලගෙන යන්න වෙන්නේ හැම තැනම. හරියට චයිනිස් ටුවරිස්ට්ල වගේ. තව ගානක් දාල ඩීඑස්එල්ආර් ගන්නවානම් අනිවා සුපිරියර් ෆොටෝ කොලිටි, ඇඩ්වාන්ස් කොන්ට්‍රොල්ස් ගන්න පුළුවන්.එත් ඒවටත් ඩ්‍රයි කැබිනට් ඕනේ, ලෙන්ස් පරිස්සම් කරන්න ඕනේ, මෝටාර් එකවගේ උස්සන් යන්න ඕනේ. නොදන්නා කෙනෙක්ට තමන්ගේ ෆොටෝ එකක් ගන්න දුන්නම ලොවෙත් අනාගන්නව. (එත් ෆොටෝග්‍රැෆි වලට කැමතිනම් ඔව්ව ප්‍රශ්න වෙන එකක් නැහැ)

    ඉතින් ඊට වඩා හොඳ නැද්ද සෝනි rx100 වගේ එන්තුසියස්ට් කම්පැක්ට් එකක් ගන්නව. එන්තුසියස්ට් කම්පැක්ට් රේන්ජ් එක ගැන පොඩ්ඩක් හොයල බලන්න, බජට් එකට හරියන එකක් හම්බෙයි.
     
    • Like
    Reactions: ENEMY

    මට වැටහුනා මචෝ උබ කිව්වා එක..... මටත් දැන් දැන් ටිකක් ටිකක් සත්‍ය අවබෝද වේගෙන එන්නේ ... එත් කොහෙද මේ කඩප්පුලි මොනරට තේරෙන්නේ නැනේ බන් ..... :baffled::baffled: මචන් ඔන්න මන් හොයල හොයල අඩලා අඩලා තව 10000 ක් වැඩි කරා මගේ budget එක..... මට මෙන්න මේක සෙට් උනා මචන් .... මන් ලංකාවේ ගන්න හෙව්ව හැම තැනින්ම වගේ DSLR Entry Level එකේ අඩුම camera එක මෙන්න මේක මචන්..... පොඩ්ඩක් බලල කියපන් මේක හොදයිද කියල ...... please මචන් ලොකු උදව්වක්..... මට ඔය lense ගැන එහෙම තේරෙන්නේ නැ බන් .... මට කියහන් ඔකේ image එහෙම සුපිරි ද කියල...

    http://cameralk.com/dslr-cameras/canon-eos-1100d-super-zoom-kit

    Canon-EOS-1200D-product-shot-10.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    Dont buy this one machan....:no: salli aparade... oyata hari yanne Nikon D3300. Singapore wala patta laabai.. ehe gihin ganna hari Try karanna.. SLIM LIM kiyala shop ekak have. eke thiyenawa

    Nikon D3300 with 18-55mm VR II

    LKR 62,500.00

    SL 62i.. oyata 52 ta wage singapore walin ganna puluwan... 18-55 Lense eka lavena nisa passe salli ekathu karala 55-200 ekak ganna.
     
    thanks මචන් thanks .... සිරා කතාව ,, මන් youtube එකෙත් බැලුවා .... එකෙත් කියන්නේ D3300 එක හොදයි කියාලා... එත් මචන් කරුමේ කියන්නේ මම singapore යැවෙන්නේ මගේ ට්‍රිප් එකේ අන්තිම දවස් දෙකේ බන් .... මන් singapore වලින් ගන්න ගියෝත් ට්‍රිප් එකේ මුල් දවස් 4 ම මට camera එකක් නැහැ බන් ,,,, :(:( ... මොකද බන් මන් කරන්නේ .... මට දරන්න පුළුවන් උපරිම ගානත් 52 යි බන් :(:(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    machan ube budget eka kiyada? Uba Singa yanawa nam ehen ganin. Mehen ganna epa

    මගේ budget එක උපරිම 52 යි මචෝ ....අවුල කියන්නේ මන් singapore යන්නේ ට්‍රිප් එකේ අන්තිම දවස් දෙකේ බන්.එතකොට මට මුල් දවස් 4 cover කරගන්න විදියක් නැ මචන් :baffled: