The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    tent ekak buy karana ekada hoda natnam rent karana ekada
    ඒක උබේ කැමත්ත, මාසේට අඩුම එකක් වත් යනවා නම් ටෙන්ට් එකක් ගන්න එක වාසි. රෙන්ට් කලා කියලත් ලොකු පාඩුවක් නෑ. නිතරම යනවානම් හොද එකක් සල්ලි වලට ගනින්

    anika kelloth ekka giyama camping boka komada manage karanne
    kollonta nam aulak na ne
    walak harala boka dala wahana ekata wada hoda methods nadda
    නෑ බන්, කෙල්ලන්ටත් කැලේට තමා යන්න වෙන්නෙ. වෙන විශේශ ක්‍රමයක් නැ
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    364
    214
    43
    Rent ekata ganna ewa kalin un kala tibboth iwarai samahara welawata kali adui, thamanta tent ekak gattama sure anika dethun parak yanawanam rent karanawata wada labai
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඒක උබේ කැමත්ත, මාසේට අඩුම එකක් වත් යනවා නම් ටෙන්ට් එකක් ගන්න එක වාසි. රෙන්ට් කලා කියලත් ලොකු පාඩුවක් නෑ. නිතරම යනවානම් හොද එකක් සල්ලි වලට ගනින්

    නෑ බන්, කෙල්ලන්ටත් කැලේට තමා යන්න වෙන්නෙ. වෙන විශේශ ක්‍රමයක් නැ

    Rent ekata ganna ewa kalin un kala tibboth iwarai samahara welawata kali adui, thamanta tent ekak gattama sure anika dethun parak yanawanam rent karanawata wada labai

    elakiri sirlage adahas ekka mama colemon 6 person tent ekak gatta

    hichchi sinhala apita 8k obanna puluwan wey gemak natuwa
     
    • Like
    Reactions: THE-X

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    elakiri sirlage adahas ekka mama colemon 6 person tent ekak gatta
    බර පොඩ්ඩ්ක් බලලා ගනින් , 6p එක නම් ශේප් ඊට වඩා යනවානම් අවුල් . බර වෑඩි නිසා එකෙක්ට උස්සන් යන්න අමාරුයි. (බැක් පැක් එකත් තියෙන නිසා) 4p 2ක් වගේ බලන්න
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බර පොඩ්ඩ්ක් බලලා ගනින් , 6p එක නම් ශේප් ඊට වඩා යනවානම් අවුල් . බර වෑඩි නිසා එකෙක්ට උස්සන් යන්න අමාරුයි. (බැක් පැක් එකත් තියෙන නිසා) 4p 2ක් වගේ බලන්න

    4p 2k ganan wadiy
    6p eke 8k puluwan wey
    poddak sentimental wela kudallek kana gaman okat ussan yaddi athal komada ne

    Brand :Coleman
    Type :Tent
    Model Number :2000026686
    Colour :Green & Grey
    Person Capacity :6
    Footprint :10 Ft X 10 Ft
    Center Height :6 Ft
    Flysheet :Polyester Taffeta 68D
    Inner Tent :Polyester Taffeta 68D, Polyester Mesh 68D
    Poles Material :11 Mm Fiberglass
    Groundsheet :Polyethylene 1000D
    Included :Polyester Carry Bag , Exclusive Pin-and-ring Design And Insta-Clip
    Features :Interior Gear Pockets, Electrical Access Port , Designed For Easy Setup & Continuous Pole Sleeves
     
    • Love
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    4p 2k ganan wadiy
    6p eke 8k puluwan wey
    poddak sentimental wela kudallek kana gaman okat ussan yaddi athal komada ne

    Brand :Coleman
    Type :Tent
    Model Number :2000026686
    Colour :Green & Grey
    Person Capacity :6
    Footprint :10 Ft X 10 Ft
    Center Height :6 Ft
    Flysheet :Polyester Taffeta 68D
    Inner Tent :Polyester Taffeta 68D, Polyester Mesh 68D
    Poles Material :11 Mm Fiberglass
    Groundsheet :Polyethylene 1000D
    Included :Polyester Carry Bag , Exclusive Pin-and-ring Design And Insta-Clip
    Features :Interior Gear Pockets, Electrical Access Port , Designed For Easy Setup & Continuous Pole Sleeves
    ඕක එල , කොහොමත් Coleman ඒවාගේ හොදට ඉඩ තියෙනවා, බැගේජ් වලට ත් එක්කම. රේන් කවර් එකත් තියෙනවද කියලා බලලම ගනින්
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,795
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    4p 2k ganan wadiy
    6p eke 8k puluwan wey
    poddak sentimental wela kudallek kana gaman okat ussan yaddi athal komada ne

    Brand :Coleman
    Type :Tent
    Model Number :2000026686
    Colour :Green & Grey
    Person Capacity :6
    Footprint :10 Ft X 10 Ft
    Center Height :6 Ft
    Flysheet :Polyester Taffeta 68D
    Inner Tent :Polyester Taffeta 68D, Polyester Mesh 68D
    Poles Material :11 Mm Fiberglass
    Groundsheet :Polyethylene 1000D
    Included :Polyester Carry Bag , Exclusive Pin-and-ring Design And Insta-Clip
    Features :Interior Gear Pockets, Electrical Access Port , Designed For Easy Setup & Continuous Pole Sleeves
    meka keeyak unada, khnd gtte