BSc කරන්න ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනොත් ඔයාට Postgraduate course වලට apply කරන්න පුළුවන් direct. ඊටත් NDT අවුරුදු 4ක්. degree එකත් අවුරුදු 4ක්
NDT aurudu 3i..2years academic+1 year training
BSc කරන්න ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනොත් ඔයාට Postgraduate course වලට apply කරන්න පුළුවන් direct. ඊටත් NDT අවුරුදු 4ක්. degree එකත් අවුරුදු 4ක්
NDT eka dote neme mchn..kottawa town eke idan 15min bus eke..
NDT eke nam jeppo,peretto mokekwath na
මචං NDT, Campus දෙකම හම්බ වෙච්ච එක ගැන මගේ සුබ පැතුම්!
(වෙන රටකට හරි ගිහිං) තව ඉහලට ඉගෙන ගන්න හිතන් ඉන්නවනම් (BSc -> MSc -> PhD) ඩිග්රිය කරපං. ඉක්මනටම රස්සාවක් හොයගන්න නම් ප්ලෑන් එක, NDT කරපං
Umba wagakeemenda kiyanne Anthare scene ne kiyala? E kivve aluth place ekata giyaata passe e scene nadda? Ehema wenna nam aluthen ena batches vitharak ekata ganna oni. Nathnam Mora innakal Anthare neh
machan diploma eka ganan ganne na na.
25 years supervisorla widihata wada karan NDT ewun innawa
NDT ganana gaththe 72 ta kalin
moda wenna epa
mamath ahu una baka pandithayekuge wachana walata
danna nisa kiyanne BSc karapan[/QUOT]
Koheda machan oya kiyana 25 years supervisors la inne? electricity board da?
NDT is a Diploma program which has design to cater the job market in midle management. After that if you are end up with same position after 25 years that is not due to the diploma it is your attitudes and behaviors which will keep you away from up-gradation. Even if you follow Bsc even it will be same if you do not educate further and try to reach next level. So it is not the but the people who falls.
dan aurudu 7-8ka idan NDT eka anthare or wena kisima union ekakata sambandayak na

ndt වල comical engineer ඇවිත් තියනවා හෙට යන්ට තියෙන්නේ අද ආවේ .
campus එකේ සබරගමුවේ it (ist ) ඇවිත් තියෙන්නේ .
මේ දෙකෙන් කෝකද හොද