Campus බෝට්ටු

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    දැන් උඹට කැම්පස් එකක් ඇවිත්නම්, පස්සෙ බෝට්ටුවක් ආවොත් ඒ බෝට්ටු එන එකට උඹ යන්නම ඕන, නැත්නම් මුලින් ආව එකත් නැතිවෙනවා, දැනටමත් ඇවිත් තියෙන කැම්පස් එකේම ඉන්න ඕන්නම් බෝට්ටු එන්න ඕන නැති ඒවා අයින් කරපන් දැම්ම
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Anivarya nam na mama hithanne. ubata bottuwa apu campus ekata gihin register unoth thamai valid wenne. ethakota parana eken ube document , new ekata ewanawa. akamathi nam noya inna puluwan athi. mata 100% meter na. but mama Giya kale , mama kelaniya mgt idan , japure mgt mata awa. mama nam giya :) :) Hoda deyak karapan. Jaya !! :) :)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Anivarya nam na mama hithanne. ubata bottuwa apu campus ekata gihin register unoth thamai valid wenne. ethakota parana eken ube document , new ekata ewanawa. akamathi nam noya inna puluwan athi. mata 100% meter na. but mama Giya kale , mama kelaniya mgt idan , japure mgt mata awa. mama nam giya :) :) Hoda deyak karapan. Jaya !! :) :)

    dan widiyata nam api hithamu mulin kelani mgt awa kiyala. Ekata register wela idala passe japura mgt awoth aniwa japura baraganna ona.Eth japura yanna akamathi nam bottu enna kalin japura list eken ain karnna ona
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,913
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    ගඟක් මැද්දෙද බන් ඔය කැම්පස් එක තියෙන්නෙ?:confused::confused:
    ඔයිට වඩා හොද නැද්ද ගොඩ තියන එකක් හොයා ගත්තනං?
    හැමදාම බෝට්ටුවෙ යන්න පුලුවනෑ :yes::yes::yes::yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    කොහොමද දැන් remove කරන්නෙ

    අලුත් කැම්පස් පොත අරගෙන ඒකේ 121-123 පිටු කියවන්න හොදට. තව 117 ත් කියවන්න(දැන් අලුත් rule එකකුත් ඒකෙ කියලා තියනවා).ඒකේ විදියට කරන්න