Campus වලදී ඉස්කෝලවලට කියන නම්

himal2000

Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඔය campus වල first year එන ලමයින්ට ඒකේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතයයි, අහවල් එකයි, උප සංස්කෘතියයි කියලා දෙනවා කියලා සැට් එකක් ඉන්නවානේ. (ඔව්, අහවල් එවුන් තමයි).

    ඒකාලා ඔය ළමයින්ගේ ඉස්කෝලෙ නම් ඇහුවාම ඒ ඉස්කෝලේ නම ඉංග්‍රීසි නම් ඒකට සිංහලෙන් මොකක් හරි විකාර නමක් දානවා. මෙතන මම ඒ වගේ ගිය ළමයින්ගෙන් දැන් ගත්ත නම් වගයක් දානවා. (ඒ කිසිදු පාසැලකට අපහාස නොවේවා කියලා). දන්න අය තව නම් දාගෙන යන්න.

    Southlands- දක්ෂිණ ලංකා පාසැල,
    Joshep Vazz- ජෝස්ප් පියතුමන්ගේ මල් පෝච්චිය
    Kingswood- රජාගේ කැලේ

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඒ වගේ තුට්‍ටු දෙකේ වැඩ කරන්නේ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය campus වල first year එන ලමයින්ට ඒකේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතයයි, අහවල් එකයි, උප සංස්කෘතියයි කියලා දෙනවා කියලා සැට් එකක් ඉන්නවානේ. (ඔව්, අහවල් එවුන් තමයි).

    ඒකාලා ඔය ළමයින්ගේ ඉස්කෝලෙ නම් ඇහුවාම ඒ ඉස්කෝලේ නම ඉංග්‍රීසි නම් ඒකට සිංහලෙන් මොකක් හරි විකාර නමක් දානවා. මෙතන මම ඒ වගේ ගිය ළමයින්ගෙන් දැන් ගත්ත නම් වගයක් දානවා. (ඒ කිසිදු පාසැලකට අපහාස නොවේවා කියලා). දන්න අය තව නම් දාගෙන යන්න.

    Southlands- දක්ෂිණ ලංකා පාසැල,
    Joshep Vazz- ජෝස්ප් පියතුමන්ගේ මල් පෝච්චිය
    Kingswood- රජාගේ කැලේ

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ඒ වගේ තුට්‍ටු දෙකේ වැඩ කරන්නේ?

    Pimpi gathiya thamayi ithin.
     
    • Like
    Reactions: Hyperx99 and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,516
    100,687
    113
    තොට කෑල්ල එහෙම අගට තියෙන ඒව කියද්දී තොට වෙනුවට මට කියන්න ඕනි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,818
    167,474
    113
    එකමත් එක රටක
    අපෝ ඔය ඉස්කෝල නම් එක්ක ඇරියස් ගොතයෝ ටිකක් හිටිය අපේ යුනි එකෙත් .
    අපි නම් උන් කොච්චර ඇහුවත් උත්තර දෙන්නේ අපිට ඕන එක . හීනමාන කාරයෝ .
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඇයි බන් ඒ ඕවගේ ඉන්න හිගන්නොන්ට ඒ නම් ඇහෙද්දිත් කේන්ති යනවද? තඹුත්තේගම මහ විදයාලය වගේ ඒවා කියද්දු ගැම්මක් ඇති නේද.
     
    • Like
    Reactions: Pukmanta