ඔය campus වල first year එන ලමයින්ට ඒකේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතයයි, අහවල් එකයි, උප සංස්කෘතියයි කියලා දෙනවා කියලා සැට් එකක් ඉන්නවානේ. (ඔව්, අහවල් එවුන් තමයි).
ඒකාලා ඔය ළමයින්ගේ ඉස්කෝලෙ නම් ඇහුවාම ඒ ඉස්කෝලේ නම ඉංග්‍රීසි නම් ඒකට සිංහලෙන් මොකක් හරි විකාර නමක් දානවා. මෙතන මම ඒ වගේ ගිය ළමයින්ගෙන් දැන් ගත්ත නම් වගයක් දානවා. (ඒ කිසිදු පාසැලකට අපහාස නොවේවා කියලා). දන්න අය තව නම් දාගෙන යන්න.
Southlands- දක්ෂිණ ලංකා පාසැල,
Joshep Vazz- ජෝස්ප් පියතුමන්ගේ මල් පෝච්චිය
Kingswood- රජාගේ කැලේ
මට තියෙන ප්‍රශ්නේ ඇයි ඒ වගේ තුට්‍ටු දෙකේ වැඩ කරන්නේ?