campus application and leave cerificate

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    නැහැ බන්! උම්බ දැන්ම එක ගන්න ඔනෙත් නැහැ! එක ඔනාව්න්නෙ Campus එකට එන්ටෙර් වෙනකොට (ලියපදින්චි වීමෙදි) එක අර් මගුලෙ යවන්න ඔන නැහැ!:no::no:
    මචන් දැන් දාන දින ඉවරයිනෙ! උම්බ Application දැම්මෙ නැද්ද??:shocked::shocked:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    mata nemei bun mama A/L kale dan godak kalekata kalin

    ape nangita machan ekige yaluwek kiyala leave ekat attach karana one kiyala hariyatama confirm kara ganna tama mama meka damme thanks machan
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    mata nemei bun mama A/L kale dan godak kalekata kalin

    ape nangita machan ekige yaluwek kiyala leave ekat attach karana one kiyala hariyatama confirm kara ganna tama mama meka damme thanks machan

    එල එල!! ඔනා නැහැ බන්!! :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Leaving attach කරන්න ඕනි පෞද්ගලික අපේක්ෂකයන්ට විතරයි මචන්..​
    :yes::yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mata nemei bun mama A/L kale dan godak kalekata kalin

    ape nangita machan ekige yaluwek kiyala leave ekat attach karana one kiyala hariyatama confirm kara ganna tama mama meka damme thanks machan

    na na ehema na,ethkota yako aye 2nd shy karanna inna unta kelwenwane,1st shy yanna bari unoth,manda dannm kohomada kiyala,ape kale nam ehemai,
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ara pothak thiyenne bn application ekath ekka dena.ake okkoma thiyenava.okkotoma issella a potha kiyavanna kiyapan.den nan application daana deadline pahuvela:nerd:

    na na ehema na,ethkota yako aye 2nd shy karanna inna unta kelwenwane,1st shy yanna bari unoth

    :yes::yes:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    thanks machan eth samahara nangige yaluwo leave ekat attach karala dala bun.. dan meki gedara eka deka karala ekai mama me baluwe :yes::yes:

    අපෝ ඔව් බන් , අපේ උනුත් දාන්න පුලුවන් හැම එකම attach කරා.. :cool::cool:
    නංගි UGC එකට ගිහින්ද බාර දුන්නේ? මොකද එතනට ගිහින් බාර දුන්න නම් උන් computer sheet එක validate කරනව , ඔක්කොම චෙක් කරල හරි නම් විතරයි receipt එකක් දෙන්නේ..
    එක document එකක් හරි අඩු නම් බාරගන්නේ නැහැ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    na na ehema na,ethkota yako aye 2nd shy karanna inna unta kelwenwane,1st shy yanna bari unoth,manda dannm kohomada kiyala,ape kale nam ehemai,

    ahh nagas kohomada kalekin dakke :rofl: ... ow bun mamat kiwwa ko ape un api kiwata ahanne na ne bun

    ara pothak thiyenne bn application ekath ekka dena.ake okkoma thiyenava.okkotoma issella a potha kiyavanna kiyapan.den nan application daana deadline pahuvela:nerd:

    aneda bun kiyane potha balane na potat katada dila bun ekane seen eka... dan gini aran wage eheta call karanwa meheta call karanwa

    :yes::yes:

    අපෝ ඔව් බන් , අපේ උනුත් දාන්න පුලුවන් හැම එකම attach කරා.. :cool::cool:
    නංගි UGC එකට ගිහින්ද බාර දුන්නේ? මොකද එතනට ගිහින් බාර දුන්න නම් උන් computer sheet එක validate කරනව , ඔක්කොම චෙක් කරල හරි නම් විතරයි receipt එකක් දෙන්නේ..
    එක document එකක් හරි අඩු නම් බාරගන්නේ නැහැ..

    na machan post kala UGC dunne na ekane seen eka
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    na machan post kala UGC dunne na ekane seen eka

    ඒමද , ඒත් බයවෙන්න එපා මම UGC එකට ගිහින් බාර දුන්නේ , Leaving එක නැතුව.. මගේ application 1 complete කියල බාරගත්ත.. :yes::yes: