podi help ekak dennako campus dapu lamai innawa Nam. Ape kale vage neme ne online ne Danna ona. Poddak kiyannako karanna one dewal tika piliwelin?
podi help ekak dennako campus dapu lamai innawa Nam. Ape kale vage neme ne online ne Danna ona. Poddak kiyannako karanna one dewal tika piliwelin?

හානේ කැම්පස් යන ළමයි ඉන්න අන්කල්ලත් එළකිරියේ ඉන්නවනේ.......![]()
අර කැම්පස් එකෙන් එවන ලේටර් එකේ සේරම තියෙනවා නේ instructions. ගිහින් පුරවන්න ඕන දේවල් එක්කම. අයදුම් කරන කෙනාගේ විස්තර තමයි ගොඩක්ම පුරවන්න තිබ්බේ online. අවසානේ පේජ් 15 ක විතර ෆෝම් එකක් එනවා. ඒක ඩිග්‍රිය අනුව පාට A4 වල ප්‍රින්ට් කරලා. කැම්පස් එකට යවන්නයි තිබ්බේ මෙඩිකල් + ග්‍රාමසේවක සහතික එක්ක. ( මේ මම කිව්වේ කැලණියේ තිබ්බ විදිහ )

Campus eken letters enna Kalin api campus Danna one ne.ekai Man ahuwe![]()
Ugc Handbook eke instructions tiynewa okkome![]()

Ow bn dan pahu wela neh![]()
Kamak ne kohomada Danne kiyannako
Baganin : http://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2018_19/SINHALA HANDBOOK.pdf