campus eke 80% na..

KLP

Member
Dec 23, 2013
957
27
0
machan mata exam liyanna denne na kiwwa 80% na kiyala...mama japure...Appile Board danawa kiwwa.medical ekak dunnoth shape...

Mekata pvt doct kenekge medicle hari yanawada? naththam gov wenna ma onada?

mekata gahanna gemak kiyapan...loku deyak...

mun bari welawath nodunnoth moko wenne ? ai liyanna set wennema nadda? kalaniye ehema nam mona magule 80%k wath balala na.. ekata ape :growl:
 
Last edited:

thanujaka

Well-known member
  • අපෝ ඕක මහ කේස් එකක්ද බං.... හොස්පිට්ල් ඕනෙ නෑ ඔය රජයේ බෙහෙත් ශාලා තියෙන්නෙ.. ඒකකට පලයන්... ගිහිල්ල හෙමින් සැරේ මොකක් හරි ලෙඩක් කියල මෙඩිකල් එකක් කඩා ගනින්.... සමහර ඩොකාල නන් 500ක් ඉල්ලනව.... මම නං හැමදාම ගන්නෙ රත්මලානෙ බෙලෙක්කඩේ හන්දිය කිට්ටුව බෙහෙත් ශාලාවකින්... ඔච්චර බයවෙන්න දෙයක් නෑ බං ඕක සිම්පල් කේස් එකක් නෙ....
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අපෝ ඕක මහ කේස් එකක්ද බං.... හොස්පිට්ල් ඕනෙ නෑ ඔය රජයේ බෙහෙත් ශාලා තියෙන්නෙ.. ඒකකට පලයන්... ගිහිල්ල හෙමින් සැරේ මොකක් හරි ලෙඩක් කියල මෙඩිකල් එකක් කඩා ගනින්.... සමහර ඩොකාල නන් 500ක් ඉල්ලනව.... මම නං හැමදාම ගන්නෙ රත්මලානෙ බෙලෙක්කඩේ හන්දිය කිට්ටුව බෙහෙත් ශාලාවකින්... ඔච්චර බයවෙන්න දෙයක් නෑ බං ඕක සිම්පල් කේස් එකක් නෙ....

    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩීඑම්ඕ කෙනෙක් ගාවට පලයන්. ගිහිල්ලා ඇත්ත සිද්දීය කියපං. පවුලේ කාට හරි අසනීප වුණා හරි මොකක් හරි කියපං. උඹ කැම්පස් නිසා සැළකිල්ලක් දක්වයි........
    ඩීඑම්ඕ කෙනෙක් ගේ මෙඩිකල් එක රිජෙක්ට් කරන්නේ නෑ මලාට..........
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ඩීඑම්ඕ කෙනෙක් ගාවට පලයන්. ගිහිල්ලා ඇත්ත සිද්දීය කියපං. පවුලේ කාට හරි අසනීප වුණා හරි මොකක් හරි කියපං. උඹ කැම්පස් නිසා සැළකිල්ලක් දක්වයි........
    ඩීඑම්ඕ කෙනෙක් ගේ මෙඩිකල් එක රිජෙක්ට් කරන්නේ නෑ මලාට..........

    D.M .O kiwwe? oya danna kauruth nadda , sup ekak ganna :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    D.M .O kiwwe? oya danna kauruth nadda , sup ekak ganna :D

    D.M.O= District Medical Officer . Uba lage patthe tikak loku hospital wala D.M.O 1kinnawa. (Hama hospital ekema naa). Yako D.M.O gana naaki achchila/seeyala pawa dannawa. Eth campus giya tho danne naa.:shocked:
    80% naa kiyala Medical nodunnath tho campus eken elawanne naa. ilaga paara wibhage liayanna denawa. bt uba repeater kenek widiyata thama ethakota marks denne. Kokatath medical dila meparaama liyapan.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    D.M.O= District Medical Officer . Uba lage patthe tikak loku hospital wala D.M.O 1kinnawa. (Hama hospital ekema naa). Yako D.M.O gana naaki achchila/seeyala pawa dannawa. Eth campus giya tho danne naa.:shocked:
    80% naa kiyala Medical nodunnath tho campus eken elawanne naa. ilaga paara wibhage liayanna denawa. bt uba repeater kenek widiyata thama ethakota marks denne. Kokatath medical dila meparaama liyapan.

    A DMO is a medical officer in charge of a District Hospital, which is the smallest health care facility in size in this country.......often the DMO is the only Doctor in that hospital and at times there are just 2-3 Medical officers for the whole Hospital....District Hospitals treat the just basic ailments and transfer more serious patients to bigger Base,District/Provincial General,General, or Teaching hispitals for better care
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අපෝ ඕක මහ කේස් එකක්ද බං.... හොස්පිට්ල් ඕනෙ නෑ ඔය රජයේ බෙහෙත් ශාලා තියෙන්නෙ.. ඒකකට පලයන්... ගිහිල්ල හෙමින් සැරේ මොකක් හරි ලෙඩක් කියල මෙඩිකල් එකක් කඩා ගනින්.... සමහර ඩොකාල නන් 500ක් ඉල්ලනව.... මම නං හැමදාම ගන්නෙ රත්මලානෙ බෙලෙක්කඩේ හන්දිය කිට්ටුව බෙහෙත් ශාලාවකින්... ඔච්චර බයවෙන්න දෙයක් නෑ බං ඕක සිම්පල් කේස් එකක් නෙ....

    metanata giya ..un dunne na bun