Campus friendships

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    ado campus wala yalukame ,school kale wage sirawatama hoda nathe aiyi bung ? ,aiyi bung ewa godake kale pawathinne nathe? :no:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    campus wala inne kariyo ,irisiya karayo kuhakayo,campus eke yaluwo godak innawa a wunata hamogema diya yatin gindara, skul kale yaluwo wagenam bokke fit athule inne harima podda denai, cmpus giye atha ussala nemene, molenne giya,molenma jiwath weyan,tamunge degree eka aran gedara palayan wena ewunta puka nodi

    ~campus kollek
     
    owe bung eka atha ela kollo innawa kihipadenake
     
    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    Mole ihavaha giyai kiyala hithan inna gon pakku inne CAMPZ vala.....
    Radical CAMPZ kiyanne maha boruvak ban..... Digriya aran vigahata eliyata varen.....
    Campz giya ekek thamai mama, Job ekath daala giye.... Aurudu 4ka experience gaththanam Eth executive..... Weekend eke thava digriyak goda daaganna thibuna.....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කැම්පස් වලදි අපිට හම්බ වෙන්නෙ එක එක පළාත්වලින් එක එක සමාජ මට්ටම් වලින් විවිධ විදියට හිතන අයනෙ බන්.. අනිත් එක අවුරුදු 20 පැන්නට පස්සෙ අපිට මුණ ගැහෙන ගොඩක් අය අපේ ආර්ථික මට්ටම සහ සමාජ මට්ටම ඉහළ තැනක තියනකන් විතරයි අපි එක්ක ඉන්නෙ.. කෙල්ලො උණත් එහෙමනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    ado campus wala yalukame ,school kale wage sirawatama hoda nathe aiyi bung ? ,aiyi bung ewa godake kale pawathinne nathe? :no:
    api loku une un eka unta nokiwa deyak ne un eka nokarapu wedak ne. eka ammage lamai wage idiye. uni eke ehema wena welawal adu nethema ne. room mate godak welawata ehema wage thama.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    හෙළයෙක්;17610441 said:
    api loku une un eka unta nokiwa deyak ne un eka nokarapu wedak ne. eka ammage lamai wage idiye. uni eke ehema wena welawal adu nethema ne. room mate godak welawata ehema wage thama.

    uba kiyanne aniwa campus kollo hodiyi kiyalada?
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    campus 1ke enne scole yaluwo wage un newei ban.. matath oka ohoma danila thiyanwa..
    Godak igena gatta un 1ka g wath weddi hari awl ban.. matath kisima loku fit 1k campus 1ke athule edala na.. dan final year enne.. bokkawal ennawa.. eth ewa bokkawal newei kiyala hitha dannawa...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මේකනේ බන් .ඉස්කොලේ කාලේ ඒ කාලයට සාපේක්ෂව් අපිවට ගොඬ නැඟිලා තියෙන වටාපිටාව වෙනස් .ඒ කිව්වේ අපේ අම්මලා අපිට වැඩි සෝභන වැඩ කරන දෙන්නේ නැහැ අපි ඉස්කොලේ යන ළමයි කියලා .කොල්ලා හෝ කෙල්ල සල්ලි කාරයෙක් උනත් නොවුනත් ඉස්කෝඅ ඇතුලේදී එව්වයෙන් වැඩක් නැහැ .මොකද ඉස්කොලේ ඇතුලට සල්ලි කාරයෙක් වගේ පේන්න දේවල් කරන්න බැහැ නේ .මොකද අපි ඔක්කෝම ඉන්නේ එකම නිල ඇඳුම ඇඳගේ පාසලට අනුකූල වෙච්ච ප්‍රමිතීන්ට යටත්ව. ඕනෙනම් හවස ගෙදර යද්දි සල්ලි කාරයා කියන එකා කාර් එකේ ගෙදර යඉ .අඉක් එවුන් බස් වල කට්ට කයි .ඒත් මන් දන්න කාර් තියෙන උන් බස් වල ගියා මොකද කෑලි වලට ජෝක්ස් දදා ආතල් ගන්න .මොකද කාර් එකේ ගිහින් කාර් එකෙන් බහින උන්ට ඒ ආතල් නැහැ නේ .ඕනිනම් තමන්ගේ තාත්තගේ වත් කම් අනුව පාසලේ ගුරුවරු සළකන විදිය වෙනස් වෙන්න පුලුවන් .හැබැයි ඉස්කෝඅ කාලේත් එකට ඉන්ද වල කපන උන් නැතුවාම නෙමේ .ඒත් කැම්පස් තරම් නැහැ .කැම්පස් යනකොට අපි වයසින් ටිඅක් මුහුකුරා ගිහින් .කැම්පස් යන්න මෙහෙමයි අරමයි කියලා ප්‍රමිතියක් නැහැ .සල්ලි කරයෙක්ද නැද්ද කියලා පෙන්නන පුළුවන්.ඉන්න උන් ඉන්නේ එක එක පැතිවලින් ආපු උන්. ගොඩාක් ගම් වඉ එන උන් කොළඹ එවුන් වගේ හැසිරෙන්න හදනවා .සමහරක් කොළඹ උ කොළඹ උණ තියාගෙන ගමේ අහිංසකයන්ට පාර්ට් දානවා .ඉතිං කැම්පස් එකේ විවිධාකාර මානසිකත්වය සහ වයසින් මුහුකුරායාම ප්‍රතිඵලයක් විදියට මිනිස්සු ආර්ත්මාත කාමී වෙනවා වැඩි .කැම්පස් විතරක් නෙමේ ප්‍රයිවට් ඉන්ස්ටිටුට් වලයි ප්‍රයිවට් කියන උපාධි කඩ කියන එව්වයෙයිත් ඔයවගේම තමා .දෙවෙනි වෙන්නේ නැහැ තත්වය .
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ado campus wala yalukame ,school kale wage sirawatama hoda nathe aiyi bung ? ,aiyi bung ewa godake kale pawathinne nathe? :no:

    ehema nee bn, iskoleth ela kollo innawa, chaa unuth innawa. cmps eketh ehemai. mata set upwechcha un tika nam bn, athi jatha mithrayo. job walata giyma wens wenawa kiwata, api set eke elatama innawa.