හිතුවක්කාරයා;23586149 said:ubatala me tika dakama mkda hthenne bn.??
![]()
![]()
![]()
මැරිලා පලිගන්න ගොං ආතල් නැතිව අර සොන්නයෝ දෙන්නට මන්න පාරක් දෙකක් දීලා මැරිලා ගියානං ආත්මෙට සුගතියක්..... රටට සමාජෙටත් යහපතක්.
ammapa bn gedara nawathinna balan denna tbune ..මැරිලා පලිගන්න ගොං ආතල් නැතිව අර සොන්නයෝ දෙන්නට මන්න පාරක් දෙකක් දීලා මැරිලා ගියානං ආත්මෙට සුගතියක්..... රටට සමාජෙටත් යහපතක්.
නිකමට ඉසුරු කියල සබරෙ රැග් කාපර් කෙනෙක්ගෙ මූනුපොතට ගියා. ඌ ප්‍රො රැග් පෝස්ට් ශෙයාර් කරල යටට වෙන වෙන්න රොහන් පල්ලෙවත්තට හිටු කියල කඩේ යනව කියහන්කො.![]()
![]()
![]()
2015![]()

Official Batch Video - E Nite 2016 - ENTC'12 Batch - University of Moratuwa 
මේ ළමයා රිවීල් කරනවා ජීවිතේ වරද්දන අවස්තා දෙකක්..
1. මාෂා, ඉසුරු වැන්නන්ගේ පරපිඋඩක මානසිකත්වය
2. අමාලි චතුරිකා වැනි දක්ෂයින්ගේ නිදහස් තීරණයන්ට (බුද්ධිමත් තීරණයක් විය හැකියි ) බලපෑම් කරන දෙමව්පියන්...
කිසිවකට පිළිතුර දිවි තොර කරගැනීම නොවේ... ඇයට මානසික වශයෙන් යම් සංකූලතාවක් ඇති වීම කෙරෙහි සමාජයේ කිසිවකුට මඟහැරිය නොහැකි වගකීමක් පිට පැටවේ. සමාජයේ දුෂ්ට මිනිසුන්ගේ වධ බන්ධන වලට ලක්වන දුර්වලයා රැකගැනීමට තියා අඩුම ගණනේ සමාජය තුළදී නැවත නැවත අපහරණයට ලක් නොවී තබන්නට හැකියාවක් තවම නැත. ඇය වධ බන්ධනයට ලක් වීම එක් දවසකින් වූ සිදුවීමක් නොවේ..ඇගේ සමීපතයින් හෝඇයම පවසන පරිදි ඇගේ ආදරණීය තරින්දගේ වගකීම කුමක්ද යන්න නොදැනීම කණගාටුවට කරුණක්. ඇයට සාෆ්හාරණය ඉටු විය යුත්තේ ඇය ජීවත් වද්දීය. ඇගේ සමීපතයින් ගේ නොදැනුවත්කමින් මාෂා ඉසුරුලා නීතියේ රැහැනට හසු කරගැනීමට නිසි ප්‍රයත්න නොගෙන තිබූ අතර ඇයට ලැබිය යුතු නිසි අවධානය ඇගේ සමීපතයින්ගෙන් ඉටු වී නැත.
නවක වදය මුලිනුපුටා දැමිය හැක්කේ ඊට ප්‍රති විරෝධීන් විශ්ව විද්‍යාලය තුල නිර්මාණයෙන් මිසක ලංකාවේ හො ඉන් පිටත පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් හෝ ආදි සිසුන්ගේ මාධ්‍ය භාවිතයෙන් නොවේ... උද්ද්ච්ච කම හීන මානය අතර දෝලනය වන මානසික තත්වයන් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් තුල දැකිය හැකිය. කඩයිම් විභාගයෙන් ඉහළම දක්ෂකම් දැක්වූ සිසුවකු රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම නිසා උද්දච්ච වන අයුරුත් එලෙසින්ම වි.වි. පැමිණි එහෙත් තම හිතේ ඇති හීනමානය ප්‍රමුඛ කොටගෙන රැගින්ග් සරණ යන්නන් දැකිය හැකිය. එමෙන්ම පෞද්ගලික වි.වි. සිසුවාට තමාගේ මූලික බලාපොරොත්තුව වූ රාජ්‍ය වි.වි. ඇතුලත්වීමේ සිහිනය බොඳ වීම මත හීනමනයක් සහ මුදල් ගෙවා ඉගෙන ගැනීම උද්දච්ච කමක් කරගැනීමත් දැකිය හැකිය. මේ සියල්ලෝ රටේ මානව සම්පතයි. මොවුන්ගේ මනස සුවපත් නොවන තාක් වි.වි.ල අධ්‍යාපනය අවසානයේ සමාජයට ඇතුලුවන්නේ රෝගීන් ය.


