Campus Help!!

ISoo

Member
Jan 19, 2010
682
60
0
කවුරුහරි දන්න කෙනෙක් මට මෙ courses වල තියෙන වෙනස කියනවද?:confused::confused:
මෙවගෙ කරන්න තියෙන ඒව,කරන්න හොද ඒවා කියනවද? ලොකු උදව්වක් :yes::yes:

  1. තොරතුරු තාක්ෂණය(මොරටුව)
  2. තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය(මොරටුව)
  3. කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය(kelaniya)
  4. තොරතුරු පද්ධති(කොළඹ)
 
Last edited:

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
1 හා 2 නම් හොදයි. කෑලනි කෑම්පස් එකේ MIT වල ගොඩක්ම තියෙන්නෙ Managementපෑත්ත.ඔයා ඔය course කරලා out වෙන්නෙ තව අවුරුදු 4/5 කට පස්සෙ නිසා ඒ වෙද්දි IT field එක ගෑනත් හිතන්න. (මොකද දෑන් Private institute වලිනුත් සෑහෙන්න IT Degree දෙනවනේ). Good luck!:)
 
  • Like
Reactions: ISoo

thnkz bro :):) colombo තොරතුරු පද්ධති එක ගෙන දන්නෙ නෙද්ද?
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    moratuwa IT එක හොදයි . apply කරද්දී 1st priority එක මොරටුව IT එක දාන්න.
     
    Last edited: