Campus Help

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]උදව්වක් ඔනෙ වුනොත් මතක් වෙන්නෙම ඉතින් එළකිරියෙ උඹලම තමයි මචන්.[/FONT]
    [FONT=&quot]දැනගන්න පොඩි කරුණු ටිකක් තියෙනව බන්.[/FONT]
    [FONT=&quot]යුධ හමුදා ස්වේච්ඡා සේවයට බැඳුන කොල්ලෙකුට, කැම්පස් යන්න ඒක බාධාවක්ද?[/FONT]
    [FONT=&quot]එහෙමනම් ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවද?[/FONT]
    [FONT=&quot]ජොබ් එකක් කරන නිසා ශිෂ්‍යාධාර/නේවාසිකාගාර ඉල්ලුම් කරන්න බැරිද?[/FONT]
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ස්වේච්ඡා බල සේනාවේ කෙඩෙට් නිලධාරී යනවා නම් Campus යන්න බැරි වෙනවා මචෝ.
    උපාධිධාරින් එහෙම ලුතිනන්, කපිතාන්, මේජර් තනතුරු වලට ගන්නවා. ඒක සේවා අවශ්‍යතා සඳහා. උදා : වෛද්‍ය, නීති, බුද්ධි බළකාය, තූර්ය වාදන වගේ ඒවට.
    රැකියා කරන අයත් පළපුරුද්ද මත ඉහළ තනතුරු වලට ගන්නවා.
    :)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ අහන්නේ ස්වේච්චා හමුදා සේවයේ ඉන්න කෙනෙකුට කැම්පස් යන්න පුලුවන්ද කියලද?
    මම නම් හරියටම දන්නේ නෑ බන්.ඒත් මම ටෙක් ගිය කාලේ අපේ බැච් එකේ හිටියා ගුවන් හමුදාවේ කොල්ලෝ හතර දෙනෙක්.උන්ට නිවාඩු,වැටුප් එහෙම දුන්නා.හැබැයි උන් ඇවිත් හිටියේ උන්ගේ ජොබ් එකට අදාල පාඨමාලවක් කරන්න.

    කැම්පස් යන්න රිසාල්ට් තියෙනවනම්,හමුදාවට යන්නත් ආසයි නම් කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලයට යන්න බලහන්.
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    අවුලක් නෑ මචං.... හැබැයි උබ request එකක් කරලා approvel එක ගන්න ඕනා.... අපිත් එක්ක හිටියා Air Force එකෙක්... ඌ Air Force සෙට් වෙන්න කලින් A/L results වලින් තමයි අවේ...