Campus kella marapu hutapataya eliyata

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    යාපනය සරසවි ශිෂ්‍යාවගේ ඝාතනය සිදුවු හේතුව අනාවරණය වෙයි


    යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇති බව පොලීසිය පවසයි.

    වෛද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 29 හැවිරිදි විවාහක වෛද්‍යා ශිෂ්‍යාවක් ඊයේ(22) දහවල් ඇයගේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

    පවුල් ආරවුලක් හේතුවෙන් 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඔහු පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකු වන අතර අපරාධය සිදු කිරිම සඳහා භාවිතා කරන ලද ආයුධය සමඟ යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් වන අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඒ කෙල්ල හොඳ වෙලාවට සිංහල උනේ..නැත්නම් බලාගන්න තිබ්බ සැණකෙළි..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බැන්ඳහම ගෙදර තියාගන්නෙ නැතුව කැම්පස් යන්න දෙනවද මොළයක් තියෙන ඵකෙක්.හැබැයි ඉතිං වටේ යන ඵකා කොහේ හිටියත් යනවා..ඒක වෙනම කථාවක්..😆
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,643
    825
    113
    Hamilton, NZ
    මල්ලි සීන්. :lol: කැම්පස් එකේ දන්න ඒකෙක් සිද්දිය කියුවා. මිනිහා ගොනා වාගේ පුක දිලානෙ ඉතින්. free of charge divorce වෙන්න තිබ්බ චාන්ස් එක මිස් කර ගත්තා හරකා :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ȜMA X;25106530 said:
    මල්ලි සීන්. :lol: කැම්පස් එකේ දන්න ඒකෙක් සිද්දිය කියුවා. මිනිහා ගොනා වාගේ පුක දිලානෙ ඉතින්. free of charge divorce වෙන්න තිබ්බ චාන්ස් එක මිස් කර ගත්තා හරකා :lol:

    මොකක්ද බං සීන් ඵක..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    ඒ කෙල්ල හොඳ වෙලාවට සිංහල උනේ..නැත්නම් බලාගන්න තිබ්බ සැණකෙළි..


    මමත් ඊයේ බැලුව මොකද twitter වල සද්දයක් නැත්තේ කියල.කෙල්ල දෙමළ වෙලා කොල්ල forces උනානං සාම හමුදාවත් ඇවිල්ල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    doctor kenekta army karayek match wenne nane kohomath….

    ithin aniwa case adenawa…

    moda kellek… campus select wechcha gaman separate wenne thibbe… :dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමත් ඊයේ බැලුව මොකද twitter වල සද්දයක් නැත්තේ කියල.කෙල්ල දෙමළ වෙලා කොල්ල forces උනානං සාම හමුදාවත් ඇවිල්ල.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,696
    3,427
    113
    maybe they fell in love long before campus. during then she woul've admired him and been proud of having an army boyfriend. when she was selected for the university she wouldve married him to show that she doesn't want to breach the faith.
    but during the campus she must have found that her social class would be different.