9.57 said:UoM yanda taram Kotinta Bright porawal innawada bunz..
samruka said:machangla meke source eka danne naa..habai...moratuwe campus kotiyek mountlavinia wela building ekakkin panala marila (Prabhage death eken passe)
dayata kirulata bombe geniyapu ekata uu connected lu....
Machan,madurax86 said:දැන් ද යකෝ දන්නෙ ලොල්
අපි විස්ස විද්‍යාලෙ නොගියට මොකෝ අපි දන්නවා නේ ඔවගේ කොටි ඉන්න බව ඒත් ඇයි මේ ලංකාවෙ ඉගෙනගත්තු උන් මේවා දැක දැක කොටින් ගැන ටිප් එකක් වත් පොලීසියට දෙන්නේ නැත්තෙ?
හේතුවක් තියෙනවා; දහදුක් විදලා විස්ස විද්‍යාලෙ එන්නේ තමන් තනියෙන් ගොඩ යන්න හිතාගෙන(හැමෝම නෙවේ) ඉතින් ඕවායින් ඒගොල්ලන්ට වැඩක් නෑ ඔය විබාග ටික කරලා රට පනින්නයි කල්පනාව ගොඩ දෙනෙක්ගේ ඒගොල්ලන්ට බැනලත් වැඩක් නෑ ඒත් ඒගොල්ලො මේක යුද්ධෙ ඉවර උනායින් පස්සෙවත් දැනගන්න ඕනා
විස්ස විද්‍යාලවලට ගිහින් ආතල් එකේ ඉගෙනගන්න අවස්ථාවක් විස්සවිද්‍යාලෙ යන අයට ලැබුනෙ ප්‍රධාන වශයෙන්ම හමුදාවෙ කොල්ලො නිසා--උන් විස්සවිද්‍යාලෙ ආපු අයද? ඒත් දැන් රටට ලොකුම සේවය කරේ කවුද? ඉගෙන ගත්තු ඉගෙන ගන්න අය ඒගොල්ලො එක්ක තියලා සංසන්දනය කරාම කවුරුද නියම මිනිස්සු වෙන්නේ?
මං කියන්න හදන්නේ මේකයි අඩුම ගානේ කොටියෙක් දැක දැක තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතලා පොලීසියට ටිප් එකක්වත් දුන්නේ නැති අයට මේ ආපසු හරී බලන්න කාලයයි කෝ උඹලගෙ කලගුණ සැලකිල්ල?
man dannan hitiyanam ubatat kalin kiyanawa policiyata...mekai seen eka...ape ewun dannawa unata utat 100% sure naamadurax86 said:දැන් ද යකෝ දන්නෙ ලොල්
අපි විස්ස විද්‍යාලෙ නොගියට මොකෝ අපි දන්නවා නේ ඔවගේ කොටි ඉන්න බව ඒත් ඇයි මේ ලංකාවෙ ඉගෙනගත්තු උන් මේවා දැක දැක කොටින් ගැන ටිප් එකක් වත් පොලීසියට දෙන්නේ(දුන්නේ) නැත්තෙ?
හේතුවක් තියෙනවා; දහදුක් විදලා විස්ස විද්‍යාලෙ එන්නේ තමන් තනියෙන් ගොඩ යන්න හිතාගෙන(හැමෝම නෙවේ) ඉතින් ඕවායින් ඒගොල්ලන්ට වැඩක් නෑ ඔය විබාග ටික කරලා රට පනින්නයි කල්පනාව ගොඩ දෙනෙක්ගේ ඒගොල්ලන්ට බැනලත් වැඩක් නෑ ඒත් ඒගොල්ලො මේක යුද්ධෙ ඉවර උනායින් පස්සෙවත් දැනගන්න ඕනා
විස්ස විද්‍යාලවලට ගිහින් ආතල් එකේ ඉගෙනගන්න අවස්ථාවක් විස්සවිද්‍යාලෙ යන අයට ලැබුනෙ ප්‍රධාන වශයෙන්ම හමුදාවෙ කොල්ලො නිසා--උන් විස්සවිද්‍යාලෙ ආපු අයද? ඒත් දැන් රටට ලොකුම සේවය කරේ කවුද? ඉගෙන ගත්තු ඉගෙන ගන්න අය ඒගොල්ලො එක්ක තියලා සංසන්දනය කරාම කවුරුද නියම මිනිස්සු වෙන්නේ?
මං කියන්න හදන්නේ මේකයි අඩුම ගානේ කොටියෙක් දැක දැක තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතලා පොලීසියට ටිප් එකක්වත් දුන්නේ නැති අයට මේ ආපසු හරී බලන්න කාලයයි කෝ උඹලගෙ කලගුණ සැලකිල්ල? පේරාදෙණිය, මොරටුව, කොළඹ ඕන තරම් කොටි හිටියා ඉස්සර -- අපිට ඇවිත් එහෙ ඉගෙනගත්ත අයියලා කිව්වා, මට ඒ දවස්වල කොන්දක් තිබ්බේ නෑ උන්ට කියන්න "මොකක්ද යකෝ උඹ උන් ගැන පොලිසියට කියන්නෙ නැතුව කරන්නේ" කියලා අහන්න, ඒ ගැන මාත් ලැජ්ජාවෙනවා හැබැයි මං පෞද්ගලිකවම ටිප් දීලා තියෙනවා.
kasuncs said:Machan,
ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
Police also knw there are some tigers may out there. But hw to prove?
100% ශුවර් කරන් කියන්න ඕනා නෑ කරන්නේ පැමිණිල්ලක් නේ ඔය ඉස්සරහ ඉන්න පොලිස්කාරයෙක්ට කිව්වම පොර ඒවා අදාල ලෙස ක්‍රියාත්මක කරයි අඩුම ගානේ ටිප් එක දෙන්නsamruka said:man dannan hitiyanam ubatat kalin kiyanawa policiyata...mekai seen eka...ape ewun dannawa unata utat 100% sure naa
kasuncs said:Machan,
ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
Police also knw there are some tigers may out there. But hw to prove?

kasuncs said:Machan,
ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
Police also knw there are some tigers may out there. But hw to prove?
madurax86 said:prove?
ඇයි උන් අවිල්ලා විස්ස විද්‍යාලෙ පුටුවල බිත්ති වල උන්ගේ ඊලාම් මගුල ලියන එකම මදිද?
මට ඔය කතාව කිව්ව අයියා දැකලා තියෙනවා උන්ගාව පිස්තෝලයක් උත් තිබුන බව ඒත් මේ යකා බයේ ඉදලා පොලීසියට කියන්න, මං කිව්වෙ ඒවගේ අය ගැන.
kasuncs said:Machan UoM wala nam mama danna ehema deyak na. Kohomatath elipita ehema gamak yanakan api nikan inneth na.