CAMPUS KOTI-LTTE

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
samruka said:
machangla meke source eka danne naa..habai...moratuwe campus kotiyek mountlavinia wela building ekakkin panala marila (Prabhage death eken passe)
dayata kirulata bombe geniyapu ekata uu connected lu....

oh
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
දැන් ද යකෝ දන්නෙ ලොල්
අපි විස්ස විද්‍යාලෙ නොගියට මොකෝ අපි දන්නවා නේ ඔවගේ කොටි ඉන්න බව ඒත් ඇයි මේ ලංකාවෙ ඉගෙනගත්තු උන් මේවා දැක දැක කොටින් ගැන ටිප් එකක් වත් පොලීසියට දෙන්නේ(දුන්නේ) නැත්තෙ?
හේතුවක් තියෙනවා; දහදුක් විදලා විස්ස විද්‍යාලෙ එන්නේ තමන් තනියෙන් ගොඩ යන්න හිතාගෙන(හැමෝම නෙවේ) ඉතින් ඕවායින් ඒගොල්ලන්ට වැඩක් නෑ ඔය විබාග ටික කරලා රට පනින්නයි කල්පනාව ගොඩ දෙනෙක්ගේ ඒගොල්ලන්ට බැනලත් වැඩක් නෑ ඒත් ඒගොල්ලො මේක යුද්ධෙ ඉවර උනායින් පස්සෙවත් දැනගන්න ඕනා
විස්ස විද්‍යාලවලට ගිහින් ආතල් එකේ ඉගෙනගන්න අවස්ථාවක් විස්සවිද්‍යාලෙ යන අයට ලැබුනෙ ප්‍රධාන වශයෙන්ම හමුදාවෙ කොල්ලො නිසා--උන් විස්සවිද්‍යාලෙ ආපු අයද? ඒත් දැන් රටට ලොකුම සේවය කරේ කවුද? ඉගෙන ගත්තු ඉගෙන ගන්න අය ඒගොල්ලො එක්ක තියලා සංසන්දනය කරාම කවුරුද නියම මිනිස්සු වෙන්නේ?
මං කියන්න හදන්නේ මේකයි අඩුම ගානේ කොටියෙක් දැක දැක තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතලා පොලීසියට ටිප් එකක්වත් දුන්නේ නැති අයට මේ ආපසු හරී බලන්න කාලයයි කෝ උඹලගෙ කලගුණ සැලකිල්ල? පේරාදෙණිය, මොරටුව, කොළඹ ඕන තරම් කොටි හිටියා ඉස්සර -- අපිට ඇවිත් එහෙ ඉගෙනගත්ත අයියලා කිව්වා, මට ඒ දවස්වල කොන්දක් තිබ්බේ නෑ උන්ට කියන්න "මොකක්ද යකෝ උඹ උන් ගැන පොලිසියට කියන්නෙ නැතුව කරන්නේ" කියලා අහන්න, ඒ ගැන මාත් ලැජ්ජාවෙනවා හැබැයි මං පෞද්ගලිකවම ටිප් දීලා තියෙනවා.
 
Last edited:

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    madurax86 said:
    දැන් ද යකෝ දන්නෙ ලොල්
    අපි විස්ස විද්‍යාලෙ නොගියට මොකෝ අපි දන්නවා නේ ඔවගේ කොටි ඉන්න බව ඒත් ඇයි මේ ලංකාවෙ ඉගෙනගත්තු උන් මේවා දැක දැක කොටින් ගැන ටිප් එකක් වත් පොලීසියට දෙන්නේ නැත්තෙ?
    හේතුවක් තියෙනවා; දහදුක් විදලා විස්ස විද්‍යාලෙ එන්නේ තමන් තනියෙන් ගොඩ යන්න හිතාගෙන(හැමෝම නෙවේ) ඉතින් ඕවායින් ඒගොල්ලන්ට වැඩක් නෑ ඔය විබාග ටික කරලා රට පනින්නයි කල්පනාව ගොඩ දෙනෙක්ගේ ඒගොල්ලන්ට බැනලත් වැඩක් නෑ ඒත් ඒගොල්ලො මේක යුද්ධෙ ඉවර උනායින් පස්සෙවත් දැනගන්න ඕනා
    විස්ස විද්‍යාලවලට ගිහින් ආතල් එකේ ඉගෙනගන්න අවස්ථාවක් විස්සවිද්‍යාලෙ යන අයට ලැබුනෙ ප්‍රධාන වශයෙන්ම හමුදාවෙ කොල්ලො නිසා--උන් විස්සවිද්‍යාලෙ ආපු අයද? ඒත් දැන් රටට ලොකුම සේවය කරේ කවුද? ඉගෙන ගත්තු ඉගෙන ගන්න අය ඒගොල්ලො එක්ක තියලා සංසන්දනය කරාම කවුරුද නියම මිනිස්සු වෙන්නේ?
    මං කියන්න හදන්නේ මේකයි අඩුම ගානේ කොටියෙක් දැක දැක තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතලා පොලීසියට ටිප් එකක්වත් දුන්නේ නැති අයට මේ ආපසු හරී බලන්න කාලයයි කෝ උඹලගෙ කලගුණ සැලකිල්ල?
    Machan,
    ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
    Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
    Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
    Police also knw there are some tigers may out there. But hw to prove?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    madurax86 said:
    දැන් ද යකෝ දන්නෙ ලොල්
    අපි විස්ස විද්‍යාලෙ නොගියට මොකෝ අපි දන්නවා නේ ඔවගේ කොටි ඉන්න බව ඒත් ඇයි මේ ලංකාවෙ ඉගෙනගත්තු උන් මේවා දැක දැක කොටින් ගැන ටිප් එකක් වත් පොලීසියට දෙන්නේ(දුන්නේ) නැත්තෙ?
    හේතුවක් තියෙනවා; දහදුක් විදලා විස්ස විද්‍යාලෙ එන්නේ තමන් තනියෙන් ගොඩ යන්න හිතාගෙන(හැමෝම නෙවේ) ඉතින් ඕවායින් ඒගොල්ලන්ට වැඩක් නෑ ඔය විබාග ටික කරලා රට පනින්නයි කල්පනාව ගොඩ දෙනෙක්ගේ ඒගොල්ලන්ට බැනලත් වැඩක් නෑ ඒත් ඒගොල්ලො මේක යුද්ධෙ ඉවර උනායින් පස්සෙවත් දැනගන්න ඕනා
    විස්ස විද්‍යාලවලට ගිහින් ආතල් එකේ ඉගෙනගන්න අවස්ථාවක් විස්සවිද්‍යාලෙ යන අයට ලැබුනෙ ප්‍රධාන වශයෙන්ම හමුදාවෙ කොල්ලො නිසා--උන් විස්සවිද්‍යාලෙ ආපු අයද? ඒත් දැන් රටට ලොකුම සේවය කරේ කවුද? ඉගෙන ගත්තු ඉගෙන ගන්න අය ඒගොල්ලො එක්ක තියලා සංසන්දනය කරාම කවුරුද නියම මිනිස්සු වෙන්නේ?
    මං කියන්න හදන්නේ මේකයි අඩුම ගානේ කොටියෙක් දැක දැක තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතලා පොලීසියට ටිප් එකක්වත් දුන්නේ නැති අයට මේ ආපසු හරී බලන්න කාලයයි කෝ උඹලගෙ කලගුණ සැලකිල්ල? පේරාදෙණිය, මොරටුව, කොළඹ ඕන තරම් කොටි හිටියා ඉස්සර -- අපිට ඇවිත් එහෙ ඉගෙනගත්ත අයියලා කිව්වා, මට ඒ දවස්වල කොන්දක් තිබ්බේ නෑ උන්ට කියන්න "මොකක්ද යකෝ උඹ උන් ගැන පොලිසියට කියන්නෙ නැතුව කරන්නේ" කියලා අහන්න, ඒ ගැන මාත් ලැජ්ජාවෙනවා හැබැයි මං පෞද්ගලිකවම ටිප් දීලා තියෙනවා.
    man dannan hitiyanam ubatat kalin kiyanawa policiyata...mekai seen eka...ape ewun dannawa unata utat 100% sure naa
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    kasuncs said:
    Machan,
    ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
    Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
    Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
    Police also knw there are some tigers may out there. But hw to prove?

    prove?
    ඇයි උන් අවිල්ලා විස්ස විද්‍යාලෙ පුටුවල බිත්ති වල උන්ගේ ඊලාම් මගුල ලියන එකම මදිද?
    මට ඔය කතාව කිව්ව අයියා දැකලා තියෙනවා උන්ගාව පිස්තෝලයක් උත් තිබුන බව ඒත් මේ යකා බයේ ඉදලා පොලීසියට කියන්න, මං කිව්වෙ ඒවගේ අය ගැන. උන් එක්ක හැප්පෙන්න යන්න එපා දැන් උනත් පොලීසියට කියලා තියන්න උන්ගෙ විස්තර පොලීසියට ඒවයි වටින්නෙ වැරද්දක් කරන්න ඕනෙ නෑ අපේ පොලිසියට සැකකාරයෙක් උනාම ඇති ලොල්
     
    smallone

    Member
    Jan 6, 2007
    101
    8
    0
    ow ow... matath aranchi wade... last week wala wage colombo walata bomba loriyak awith thiyenawalu.. eke sakakarayek thmailu oya... allanna yaddi thamai watila thiyenne....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    samruka said:
    man dannan hitiyanam ubatat kalin kiyanawa policiyata...mekai seen eka...ape ewun dannawa unata utat 100% sure naa
    100% ශුවර් කරන් කියන්න ඕනා නෑ කරන්නේ පැමිණිල්ලක් නේ ඔය ඉස්සරහ ඉන්න පොලිස්කාරයෙක්ට කිව්වම පොර ඒවා අදාල ලෙස ක්‍රියාත්මක කරයි අඩුම ගානේ ටිප් එක දෙන්න
    හොද මිනිස්සු ඉන්නවා කැම්පස් වල ඒත් දැන් ගොඩාක් අය ඒකත් market කරගෙන
     
    shelan

    Member
    Dec 19, 2007
    728
    5
    0
    kasuncs said:
    Machan,
    ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
    Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
    Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
    Police also knw there are some tigers may out there. But hw to prove?

    :yes::yes::yes::yes::yes:

    Yes this is the situation.We cant exactly say...!! Campus eke igena gaththa ta godak welawat e wada karanne wena kohe hari.Nathiwa ehema wadak wenaw num api kauruwath nikan inne naha.

    But godak boarding places wala ehema nathnum tamils la ge relations la ge gewal wala karana dewal hoyanna amrui.

    Ehema kiyala hama tamil ekkenk dihama saken balana eken wenne thawath eka loku prob ekak wena eka..
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,809
    463
    83
    Sri Lanka
    kasuncs said:
    Machan,
    ubala hitanna epa api nikan innawa kiyala. Machan mun inna gedarkata wena katawath enna denne na. Mun inne tamil aya set pitin inna patiwala.
    Api munta hondata atin payin salakanna giyama news eka yanne sinhala studentala tamil ayata gahala kiyala.
    Ewagema mun gawa evidence natiwa api kohomada police walata confirm karanne. Gamak denawa nama use karanna one oluwa misak atapaya nemeyi.
    Police also knw there are some tigers may out there. But hw to prove?

    atta...rata wenuwen kiyala...ape rate name kata kerane hoda naa...molen wada kerane...unge ottu policiyata denna
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    madurax86 said:
    prove?
    ඇයි උන් අවිල්ලා විස්ස විද්‍යාලෙ පුටුවල බිත්ති වල උන්ගේ ඊලාම් මගුල ලියන එකම මදිද?
    මට ඔය කතාව කිව්ව අයියා දැකලා තියෙනවා උන්ගාව පිස්තෝලයක් උත් තිබුන බව ඒත් මේ යකා බයේ ඉදලා පොලීසියට කියන්න, මං කිව්වෙ ඒවගේ අය ගැන.

    Machan UoM wala nam mama danna ehema deyak na. Kohomatath elipita ehema gamak yanakan api nikan inneth na.
     
    asachan

    Member
    Apr 11, 2009
    1,636
    3
    0
    Athurugiriya
    kasuncs said:
    Machan UoM wala nam mama danna ehema deyak na. Kohomatath elipita ehema gamak yanakan api nikan inneth na.

    Malli Morada?

    Math eke thama wada kale . prof Kirthi Paskual Laga .
    Mageth Bossa

    Malli mathakada 2007 Last wala CID eken awith Tamil Students la 5 K aran giya?
    me aya thama remain membersla . Umbala Uniya athule innawanam Tikak Sodisiyen Hitapalla.