iskole wage ehe mehe duwannai, kunu dannei ubala wage hadiyawak nathi ewun ne.
Again, whatever make u feel good at night
iskole wage ehe mehe duwannai, kunu dannei ubala wage hadiyawak nathi ewun ne.
ok ok, whatever make the day 4 u
naththan bayai da?moko banz ora wanne?

habai ubata wada mama mature thamai.
mata owa okkoma oyata wagema therenawa.mama podi ekek nemei...
...oyala mawa waradiyata therum ganeema.me nikan kisima hadiyawakwath nathiwa campus ekata pana gaththu ewun hithagena innawa athi un okkoma dannawa kiyala.
mama ahala thiyena widiyata rag...
rag ape iskola waladith wela thiyenawa...
...campus pawathinna ba?ee ai?
![]()
Shenat, මම ඔයා කියන කතාව 100%ක් අනුමත කරනවා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනේ අවු. 2කට කලින්. මේ සමහර "අයියලා" රැග් එක ගැන කියන දේවල් ඔයා ගනන් ගන්න එපා. ඒගොල්ලන්ගෙ මෝඩ කම ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ. කවුරුවත් කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ. ඒකට ප්‍රධානම හෙතුවක් තමයි විශ්ව විද්‍යාලවලට යන සමහර අයගෙ ඔලුව ඉදිමෙන එක. මෙතන් කියල තියෙන සමහර දේවල් වලින්ම තේරෙනව ඒ අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලවලට යන අය තමයි සියල්ල දත් පඬිවරු, අනිත් අය මෝඩයෝ කියලා. ඒවා සමහර විත් ඒ අයටම තේරෙයි විශ්ව විද්‍යාලයෙන් පිට වෙල කාලයක් ගියහම.
ඔයා පසැල් පාසැල් ශිෂ්‍යයෙක්ද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් ඔයා මේ වගේ නිවැරදි මතයක් දැරීම ගන මම සතුටු වෙනව. මේ වගේ "CAMPUS (කම්පුස්) අය්යලා" එක්ක වාද කරන එක තෙරුමක් නෑ. හොඳට ඉගෙන ගන්න..].

අලයෙක් වෙන්න![]()
habai po.......ek wenna kamathi na. 

aiye, mama alayek wenna kamathiy.habai po.......ek wenna kamathi na.
![]()

Machan ubath dan nidaagaththanan hoda nadda. Adata athi wage.
mama ubata kalin ne me thread eke reply karanna gaththe. ithin uba nemei mamai ubata yanna kiyanna ona.ehenan nidaganna.hodata nidagena heta ude (waraduna , saduda) campus gihin senior ayyalata p*ka deepan.eeta passe mathana awilla hithe amaruwata kiyawapan.
kamak na ithin eka ube kamaththane. good night... 

moko banz ora wanne?
Lecturs walata giyama ewawala kiyana dewal therenneth ne.
methana uba kiyana dewaluth therenne ne![]()

hadiyawak thiyenawanan aluthen hadanna deyak nane. 
ekenuth godak aya "wadayak" unath konda pana nathi nisa nikan innawa .
e nikan ideema konda pana athi ayatath wadayak wenawa. 
mama hithanne ewaye mewage gon athal ganna kattiya nathuwa athi. 
Shenat, මම ඔයා කියන කතාව 100%ක් අනුමත කරනවා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනේ අවු. 2කට කලින්. මේ සමහර "අයියලා" රැග් එක ගැන කියන දේවල් ඔයා ගනන් ගන්න එපා. ඒගොල්ලන්ගෙ මෝඩ කම ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ. කවුරුවත් කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ. ඒකට ප්‍රධානම හෙතුවක් තමයි විශ්ව විද්‍යාලවලට යන සමහර අයගෙ ඔලුව ඉදිමෙන එක. මෙතන් කියල තියෙන සමහර දේවල් වලින්ම තේරෙනව ඒ අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලවලට යන අය තමයි සියල්ල දත් පඬිවරු, අනිත් අය මෝඩයෝ කියලා. ඒවා සමහර විත් ඒ අයටම තේරෙයි විශ්ව විද්‍යාලයෙන් පිට වෙල කාලයක් ගියහම.
ඔයා පසැල් පාසැල් ශිෂ්‍යයෙක්ද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් ඔයා මේ වගේ නිවැරදි මතයක් දැරීම ගන මම සතුටු වෙනව. මේ වගේ "CAMPUS (කම්පුස්) අය්යලා" එක්ක වාද කරන එක තෙරුමක් නෑ. හොඳට ඉගෙන ගන්න..].

mama nam campus yanna kisima balaapoottuwak nee,., ,medical or engineering nam ela ethi.. art nam maha charter kiyala thama ithin ahanna lebenne..