Campus Life

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
:) habai ubata wada mama mature thamai.

Shenat, මම ඔයා කියන කතාව 100%ක් අනුමත කරනවා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනේ අවු. 2කට කලින්. මේ සමහර "අයියලා" රැග් එක ගැන කියන දේවල් ඔයා ගනන් ගන්න එපා. ඒගොල්ලන්ගෙ මෝඩ කම ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ. කවුරුවත් කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ. ඒකට ප්‍රධානම හෙතුවක් තමයි විශ්ව විද්‍යාලවලට යන සමහර අයගෙ ඔලුව ඉදිමෙන එක. මෙතන් කියල තියෙන සමහර දේවල් වලින්ම තේරෙනව ඒ අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලවලට යන අය තමයි සියල්ල දත් පඬිවරු, අනිත් අය මෝඩයෝ කියලා. ඒවා සමහර විත් ඒ අයටම තේරෙයි විශ්ව විද්‍යාලයෙන් පිට වෙල කාලයක් ගියහම.

ඔයා පසැල් පාසැල් ශිෂ්‍යයෙක්ද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් ඔයා මේ වගේ නිවැරදි මතයක් දැරීම ගන මම සතුටු වෙනව. මේ වගේ "CAMPUS (කම්පුස්) අය්යලා" එක්ක වාද කරන එක තෙරුමක් නෑ. හොඳට ඉගෙන ගන්න..
].
 
Last edited:

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    mata owa okkoma oyata wagema therenawa.mama podi ekek nemei...
    ...oyala mawa waradiyata therum ganeema. :) me nikan kisima hadiyawakwath nathiwa campus ekata pana gaththu ewun hithagena innawa athi un okkoma dannawa kiyala.

    mama ahala thiyena widiyata rag...

    rag ape iskola waladith wela thiyenawa...

    ...campus pawathinna ba? :shocked::shocked::shocked: ee ai? :shocked:

    Machan ubath dan nidaagaththanan hoda nadda. Adata athi wage.
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    Shenat, මම ඔයා කියන කතාව 100%ක් අනුමත කරනවා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනේ අවු. 2කට කලින්. මේ සමහර "අයියලා" රැග් එක ගැන කියන දේවල් ඔයා ගනන් ගන්න එපා. ඒගොල්ලන්ගෙ මෝඩ කම ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ. කවුරුවත් කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ. ඒකට ප්‍රධානම හෙතුවක් තමයි විශ්ව විද්‍යාලවලට යන සමහර අයගෙ ඔලුව ඉදිමෙන එක. මෙතන් කියල තියෙන සමහර දේවල් වලින්ම තේරෙනව ඒ අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලවලට යන අය තමයි සියල්ල දත් පඬිවරු, අනිත් අය මෝඩයෝ කියලා. ඒවා සමහර විත් ඒ අයටම තේරෙයි විශ්ව විද්‍යාලයෙන් පිට වෙල කාලයක් ගියහම.

    ඔයා පසැල් පාසැල් ශිෂ්‍යයෙක්ද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් ඔයා මේ වගේ නිවැරදි මතයක් දැරීම ගන මම සතුටු වෙනව. මේ වගේ "CAMPUS (කම්පුස්) අය්යලා" එක්ක වාද කරන එක තෙරුමක් නෑ. හොඳට ඉගෙන ගන්න..
    ].

    අලයෙක් වෙන්න :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Machan ubath dan nidaagaththanan hoda nadda. Adata athi wage.

    machan , oya denne nathuwa gihin nidagannawada.:) mama ubata kalin ne me thread eke reply karanna gaththe. ithin uba nemei mamai ubata yanna kiyanna ona.ehenan nidaganna.hodata nidagena heta ude (waraduna , saduda) campus gihin senior ayyalata p*ka deepan.eeta passe mathana awilla hithe amaruwata kiyawapan.:):) kamak na ithin eka ube kamaththane. good night... :):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    moko banz ora wanne?
    Lecturs walata giyama ewawala kiyana dewal therenneth ne.
    methana uba kiyana dewaluth therenne ne :baffled:

    :yes:
    therenna kiyanna puluwan. eth mehema type karala therum karanna ba.

    saralawama kiyanna balannam mehema,

    mata oyath amila_90210 th kiyapu dewal hodata therenawa.practically wena dene oyala kiwwe. oyalata ewata erehi wenna shakthiyak na kiyalane oya kiyanne. ow eka ehema thamai. ee unata ekata shakthiyak thiyena ayath innawa.mata / mage charitheta monama ho haniyak wena / mama akamathi deyak / mage charithayata haniyak wana rag ekak nam mama marunath ekata erehi wenawa.ehema wena thawa 1k 2k wath(ee kiyanne konda pana thiyena un / ponnnoyo nowana un) ideewi kiyala mama hithanawa.naththath ithin mama monawa karannada?oyalata ehema nathi eka gana ithin mata prashnayak nemei.eka oyalage wadak ne.habai mage uthsahaya sarthaka unoth(mama hithana widiyatama) mata rag nathi campus ekakata(ee faculty ekata) yanna puluwan.(dan eke inna ayai mata kiwwe rag na / politics na full athal kiyala.ekanan full athal ma thamai.nathuwa ithin eye pereda campus gihilla seniors lata p*ka deela ganna athal ithin po***yantane.) anna ehemai campus kiyana ewa thiyenna ona. nathuwa me hadiyawak nathi pooruwe pinakata campus ekata pana gaththu kondak kiyala ekak nathi ponn***wa inna thanak nemei neda? :)

    ekek kiyanawa rag denne hadiyawa hadannalu.ekenma kiyawenawane uuta hadiyawak na kiyala.hadiyawa witharak nemei thawa monawa harith adu athi. :rolleyes::) hadiyawak thiyenawanan aluthen hadanna deyak nane. :)

    wadiya one na " nawaka wadaya" kiyalane kiyanneth.ithin name ma thiyenaane eka wadayak kiyala.eka wadayak nowena un athi. habai eka wadayak wena un thama wadiya inne. :) ekenuth godak aya "wadayak" unath konda pana nathi nisa nikan innawa .:) e nikan ideema konda pana athi ayatath wadayak wenawa. :dull:

    ps : EK eke innawa ona tharan pitarawala campus walata yana aya. ewayeth mewa thiyenawada kiyala ahala balamu.:rolleyes:mama hithanne ewaye mewage gon athal ganna kattiya nathuwa athi. :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Shenat, මම ඔයා කියන කතාව 100%ක් අනුමත කරනවා. මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනේ අවු. 2කට කලින්. මේ සමහර "අයියලා" රැග් එක ගැන කියන දේවල් ඔයා ගනන් ගන්න එපා. ඒගොල්ලන්ගෙ මෝඩ කම ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ. කවුරුවත් කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ. ඒකට ප්‍රධානම හෙතුවක් තමයි විශ්ව විද්‍යාලවලට යන සමහර අයගෙ ඔලුව ඉදිමෙන එක. මෙතන් කියල තියෙන සමහර දේවල් වලින්ම තේරෙනව ඒ අය හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලවලට යන අය තමයි සියල්ල දත් පඬිවරු, අනිත් අය මෝඩයෝ කියලා. ඒවා සමහර විත් ඒ අයටම තේරෙයි විශ්ව විද්‍යාලයෙන් පිට වෙල කාලයක් ගියහම.

    ඔයා පසැල් පාසැල් ශිෂ්‍යයෙක්ද කියලා මම දන්නෙ නෑ. කොහොම වුනත් ඔයා මේ වගේ නිවැරදි මතයක් දැරීම ගන මම සතුටු වෙනව. මේ වගේ "CAMPUS (කම්පුස්) අය්යලා" එක්ක වාද කරන එක තෙරුමක් නෑ. හොඳට ඉගෙන ගන්න..
    ].

    :yes::):):):):):):dull::dull::dull::dull::dull:
     
    dankanashli

    Member
    Jan 15, 2008
    33
    0
    0
    41
    mama nam campus yanna kisima balaapoottuwak nee,., ,medical or engineering nam ela ethi.. art nam maha charter kiyala thama ithin ahanna lebenne..

    im a medical student bt i dnt encounter much fun or good ppl in our faclty. allmost all are selfish and only tg most of doing z crampin crampin 24 hrs. totally different from wt i hv experienced in my school life...