Campus Manasika Virayo....

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    ටියුශන් කාරයෝ ඔව්වා රස කර කර කියනකොට ඔව්වට වහ වැටෙන එවුන් ඕන තරං ඉන්නවා. මං කියන ජාතියේ උන් පුදුම ආසවකින් ඉන්නේ කැම්පස් ගිහින් රැග් කන්න. මගේ ගිය සැරේ එකේ රිසල්ට් එක හැටියට ආණ්ඩුවේ කැම්පස් එකකට ගියහැකි. ඔව්වා දකිද්දි කාටද යන්න හිතෙන්නේ. ඉතින් ප්‍රයිවට් කැම්පස් වල කට්ටිය ලස්සනට මාකටින් පාර දානවා. ආණ්ඩුවේ කැම්පස් වල ඔක්කොම කුණු පත්තර වලයි ටීවී එකෙයි. කවුද කියපන්කෝ ඉතින් නිදහස් අද්දියාපනේ වනසන්නේ. උන්මනේ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කැම්පස් යන උන් පුදුම මානසික අසහනේකින් ඉන්නෙ. උන්ටත් ලේ දකින්න ආසාව තියන මානසික ලෙඩේ තියනවද කොහෙද.

    Ehema kiyanna epa bn. Hama ekaama rag krnna yanneth na. Hamathanama rag aththeth naa. Tika denekge maanasika asahaneeta cmpz sanhathiyatama banina eka asaadaaranai.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Developed countries wala owa mukuth na. Ape ratawal wala thiena 'gothrika manasikathwaya' nisa thamai oya hema karadarayakma.

    Umbala/Umbalage Daruwo/Daruwange daruwo okkoma rag kara kara idi.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    japure applied eke raga na machan..habai hostel wala thiyanwa...

    kelaniyeth science eke na..

    colombo eketh rag ekak ne eka faculty ekakawath ohoma...

    pera gana nam danne natha:P:P

    සබරගමුවේ එහෙම පුදුම විදියට රැග් තියනවා මචන්.
    එක පාරක් සබරගමුවේ රැග් මුවාවෙන් කෙල්ලෝ rape කරපු සිද්දියක් news වලත් ගියා නේද..?
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    රිදිලා...
    SsxCcyB.png
     
    • Like
    Reactions: thilina91

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83


    සබරගමුවේ එහෙම පුදුම විදියට රැග් තියනවා මචන්.
    එක පාරක් සබරගමුවේ රැග් මුවාවෙන් කෙල්ලෝ rape කරපු සිද්දියක් news වලත් ගියා නේද..?
    ඔව් ඔව් සබරගමුවෙ කෙල්ලන්ව ඇදුම් ගලෝල බිම පෙරලෙන්න කියල රැග් කරල තියෙන්නෙ. කැම්පස් කාරයො මේව ගැන වචනයක් කතා කරන්නෙ නෑ.
    http://www.gossipelanka.com/2013/09/sabaragamuwa-new-students-naked-for-rag.html
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    Ohoma karanna giyama panala bella mirikuwa nam parsne iwarai
    gedhara apu gaman gedharatai game ayatai kiyala rag karapu kenawa magadi allan gahuwa nam hari