මම කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ
මම BCS PGD LEVEL දැන් ඉවරයි (මේක හරිනම් BCS@Elakiri thread එකේ මට දාන්න තිබ්බා .දැම්මේ නැත්තේ ඒකට අනිත් campus වල අය එන්නේ නැති හින්දයි ). අපිට BCS වල අන්තිමට project එකක් කරන්න ඕනේ . මේකට ගැලපෙන project ideas ටිකක් දෙන්නකෝ .ඕගොල්ලෝ කරපු ඒවා වුනත් කමක් නැහැ . පොඩ්ඩක් කරපු system එක ගැන overview එකක් දෙන්න . මෙක BCS අයට විතරක් නෙමයි . Campus ඔක්කොගෙම ඉන්න final year students ලට වැදගත් වෙයි