එක පාරක් මම මෑතකදී දැක්කා කොහුවල හවස 6ට විතර ඇති කොද්ද රැවුල් වවා ගත්ත කුඩ්ඩෝ වගේ දෙතුන් දෙනෙක් අලුතෙන් අව දිගට ගවුන් ඇදලා රබස් සෙරෙප්පු දාගත්ත කෙල්ලෝ කොල්ලන්ට කොහුවල හන්දිය ලග පාරේ තියාගෙන බනිනවා.ශික් 119 ගහන්නත් හදලා ගැහුවේ නෑනේ .කුද්දෝ වගේ පෙනුනට උන් සිනියස්ලා වෙන්න ඕනි.