මෙහෙම Rag එක සාධාරනීකරණය කරන්න පුලුවන්ද?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,667
    113
    නරක දේකට නෙවේලු. ඔක්කොම සම තැනකට ගේන්නලු.
    පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,667
    113
    ඔව් එකට පොරට දෝෂාරෝපණ ගොඩයි.
    දෝෂාරෝපණ කොච්චර ආවත් පොර ඒක නිවැරදි කරේ නෑනේ (මම නම් දැක්කේ නෑ), ඒ කියන්නේ පොරගේ මතය ඒක තමයි , රටේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනයේ ප්‍රධානියාගේ මතය ළමා හිංසනයට පක්ෂපාත නම් ....................