Campus Register උනොත් අභියාචනා දම්මහකිද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Campus එකට 20ට කලින් register වෙනද ඕන.
    අභියාචනා දාන අන්තිම දවසත් 20
    Register උනොත් අය අභියාචනා දණ්ඩ බැරිද?
    Register වෙලා දවස් කියකින් වගේද course පටන් ගන්නේ?

    ස්තුති
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ සැරේ කෙලින්ම කියලා තිබුනා නේද රෙජිස්ටර් උනොත් ඒක කොහොමටවත් වෙනස් කරන්න බැහැ කියලා
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    Art විෂයයන් වල තමයි 20 Closing Date එක වෙන්නේ.අනික්වාගේ Closing Date එක අද (17). අභියාචනා දැම්මත් නැතත් රෙජිස්ටර් වෙන්න තියෙන දවසේ හෝ දවසට කලින් කොහොමත් රෙජිස්ටර් වෙන්න ඕනේ.නියමිත දිනට කලින් රෙජිස්ටර්ට් උනේ නැත්නම් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :shocked::shocked::shocked::shocked:අපිට රෙජිස්ටර් වෙන්න තිබ්බේ ගිය මාසෙ 3 වෙනිදා
     
    ගිය මාසේ 3 වෙනිදද මේ මාසේ 3 වෙනිදද.Engineering වලට නම් මේ මාසේ 3 වෙනිදා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය මාසේ 3 වෙනිදද මේ මාසේ 3 වෙනිදද.Engineering වලට නම් මේ මාසේ 3 වෙනිදා

    ආආ මේ මසෙ 3 :sorry::sorry::sorry: මට වැරදුනා බලන් යද්දි මේ කාලෙ වේගෙන් ගිහිල්ල වගේ:lol::lol::lol::lol:
     
    Thanks