Campus register වෙන්ඩ ආව. පොඩි ප්‍රශ්නයක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus register වෙන්ඩ ආව. පොඩි ප්‍රශ්නයක්

    මට December 21 (බ්‍රහස්පතින්දා) campus register වෙන්ඩ ආව. එතකොට 22 ඉදන්ම lectures තියෙනවද?
    නැත්තම් lectures පටන් ගන්නේ පරක්කු වෙලාද?
    මානව ක්ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීටය ආවේ කැලණිය.
    appeal බලල ඉවරද?
    එතකොට මම appeal දාපු එකක් පස්සේ තේරුනොත් අය වෙනස් වෙනවද?
    තව වැදගත් කරුණු මොනවද දැනගන්ඩ ඕන?

    ගොඩක් ස්තුති
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Ow godak durata 22 idan orientation eka patan gani. apeal eka hari giyoth oyata wena uni ekakata yanna puluwan.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    මට December 21 (බ්‍රහස්පතින්දා) campus register වෙන්ඩ ආව. එතකොට 22 ඉදන්ම lectures තියෙනවද?
    නැත්තම් lectures පටන් ගන්නේ පරක්කු වෙලාද?
    මානව ක්ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීටය ආවේ කැලණිය.
    appeal බලල ඉවරද?
    එතකොට මම appeal දාපු එකක් පස්සේ තේරුනොත් අය වෙනස් වෙනවද?
    තව වැදගත් කරුණු මොනවද දැනගන්ඩ ඕන?

    ගොඩක් ස්තුති

    ube letter eke thiyenne registration kiyala witharada
    godak ewa register wela 2 or 3 weeks walin passe thama lecturs patan gaththe
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Thanks
    ඒ කියන්නේ බෝඩිමක් හොයා ගන්ඩ වෙයි නේද ඊට කලින්

    උබ කොහෙද? කැම්පස් එකේ ඉඳල් කිලෝමීටර් හතලිහක් එහා නම් හොස්ටල් වලට ඉල්ලන්න පුළුවන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ කොහෙද? කැම්පස් එකේ ඉඳල් කිලෝමීටර් හතලිහක් එහා නම් හොස්ටල් වලට ඉල්ලන්න පුළුවන්

    මම කුරුණෑගල. තේරිලා තියෙන්නේ කැලණිය
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම කුරුණෑගල. තේරිලා තියෙන්නේ කැලණිය

    හොස්ටල් ඉල්ලපන්. බෝඩිම් හොයන්න දෙයක් නෑ. ෆස්ට් ඉයර් ඇන්ඩ් ලාස්ට් ඉයර් විතරයි හොස්ටල් දෙන්නෙ හැබැයි. 2-3 ඉයර්ස් වලට එලියෙන් බෝඩිමක් හොයාගන්න වෙනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ai yko bodin hostal denne nedda :dull:
    :dull::dull:

    මම freelance වැඩ කරන ගමන් කරන්නේ. hostel වල ඉදන් කරන්ඩ බැරි වෙයි.
    5000/= විතර එකක් හොයා ගන්ඩ පුළුවන් වෙයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොස්ටල් ඉල්ලපන්. බෝඩිම් හොයන්න දෙයක් නෑ. ෆස්ට් ඉයර් ඇන්ඩ් ලාස්ට් ඉයර් විතරයි හොස්ටල් දෙන්නෙ හැබැයි. 2-3 ඉයර්ස් වලට එලියෙන් බෝඩිමක් හොයාගන්න වෙනවා.

    මම අවරුදු තුනේ එකක් කරන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    මම freelance වැඩ කරන ගමන් කරන්නේ. hostel වල ඉදන් කරන්ඩ බැරි වෙයි.
    5000/= විතර එකක් හොයා ගන්ඩ පුළුවන් වෙයි.
    karanna nm tikkak amaru wei
    hebei pute hostal tharam athal nm wena kohewath ne