Campus register වෙන්ඩ ආව. පොඩි ප්‍රශ්නයක්
මට December 21 (බ්‍රහස්පතින්දා) campus register වෙන්ඩ ආව. එතකොට 22 ඉදන්ම lectures තියෙනවද?
නැත්තම් lectures පටන් ගන්නේ පරක්කු වෙලාද?
මානව ක්ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීටය ආවේ කැලණිය.
appeal බලල ඉවරද?
එතකොට මම appeal දාපු එකක් පස්සේ තේරුනොත් අය වෙනස් වෙනවද?
තව වැදගත් කරුණු මොනවද දැනගන්ඩ ඕන?
ගොඩක් ස්තුති