හොස්ටල් ඉන්න එපා
එච්චරයි ඉතින් උබට කියන්න තියෙන්නේ
එදාම Lectures නැති වෙයි
Orientation සතියේ හැමෝටම තාවකාලිකව Hostel දෙයි
ඒ සතියේ Hostel ඉදලා බලන්න ඕන නම් ඉදපන්
හොස්ටල් ඉන්න එපා
එච්චරයි ඉතින් උබට කියන්න තියෙන්නේ
එදාම Lectures නැති වෙයි
Orientation සතියේ හැමෝටම තාවකාලිකව Hostel දෙයි
ඒ සතියේ Hostel ඉදලා බලන්න ඕන නම් ඉදපන්


ඊට පහුවෙනිදා ඉදන් Orientation පටන් ගනීද?
Yako ai hostel inna epa kiyanne, muta ganna thiyena athal ekath nathi karannada yanne ?![]()


ඊට පහුවෙනිදා ඉදන් Orientation පටන් ගනීද?
නිකන් රැග් කාල ජෙප්පොන්ට කඩේ ගිහිල්ලා වැඩක් තියෙද බන්
මූට පිට ඉන්න පුලුවන් කම තියෙද්දී
මන් දන්නේ නෑ මුගේ කැමැත්තක් ඉතින්
නිකන් කිව්වේ![]()
Jepponta kade yannath puluwan noya innath puluwan. aka thamange kamaththak. Hostel eke idalath muta ona wada karanna puluwan. kisi badawak na. 

Uba campus yanne nathuwa ake thiyena athal eka danne kohomada ?Jepponta kade yannath puluwan noya innath puluwan. aka thamange kamaththak. Hostel eke idalath muta ona wada karanna puluwan. kisi badawak na.
![]()
පලවෙනි අවුරුද්දේ උන් කියන හැම මගුලම කරන්න ඕන
ඊට පස්සේ ඉතින් අවුලක් නැතිවෙයි
අලුතෙන් සෙට් එකක් එන නිසා ජෙප්පොන්ට මඩවන්න