මචන්ලා අපේ මල්ලි කෙනෙක් agry කරලා මේ සැරේ campus select වෙලා එන්නව හැබැයි Jaffna එකට.. ඉතින් අපිට මූ selected ලිස්ට් එකේ ඉන්නේ කී වෙනියටද කියල දැනගන්න ක්‍රමයක්/තැනක් තියෙනවද? (මොකද බෝට්ටු chance එකක් වත් තියෙනවද බලාගන්න ඕන වෙන campus එකකට )